අපරාධය සහ දඬුවම 2
ප්යෝදර් දොස්තයෙව්ස්කි විසින් රචිත අපරාධ සහ දඬුවම් යනු ශාන්ත පීටර්ස්බර්ග් හි දරිද්‍රතාවයෙන් පෙළෙන ශිෂ්‍යයෙකු වන රස්කොල්නිකොව්ගේ මානසික සන්තාපය සහ සදාචාරාත්මක උභතෝකෝටිකයන් ගවේෂණය කරන මනෝවිද්‍යාත්මක නවකතාවකි. අපේක්ෂා භංගත්වය සහ තමාගේම උසස් බව පිළිබඳ විශ්වාසය නිසා, රස්කොල්නිකොව් උකස් තැරැව්කරුවෙකු ඝාතනය කරයි. ඔහුගේ අපරාධය සමාජයට යහපතක් කිරීමේ මාධ්‍යයක් ලෙස සාධාරණීකරණය කරයි. කෙසේ වෙතත්, ඔහු වරදකාරි හැඟීමෙන් හා ව්‍යාකූලත්වයෙන් ගිලී සිටින අතර එය ගැඹුරු අභ්‍යන්තර ගැටුමකට මග පාදයි. මේ නවකතාව සදාචාරය, යුක්තිය, මිදීම සහ දුක් විඳීමේ මානව හැකියාව යන තේමාවන් ගැඹුරින් විවරණය කරයි.මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වූ මෙය එහි දෙවැනි කොටස වේ.
A Court of Wings and Ruin
Feyre has returned to the Spring Court, determined to gather information on Tamlin’s manoeuvrings and the invading king threatening to bring her land to its knees. But to do so she must play a deadly game of deceit – and one slip may spell doom not only for Feyre, but for her world as well.
As war bears down upon them all, Feyre must decide who to trust amongst the dazzling and lethal High Lords and hunt for allies in unexpected places. And her heart will face the ultimate test as she and her mate are forced to question whether they can truly trust each other.
ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය
ලක්දිව උතුරුකරයේ ආර්ය රාජ්‍යයේ ඉතිහාසය වරින්වර විවිධ අන්තගාමී පිරිස් විසින් විකෘති කර තිබීම පිළිබඳව වාර්තා වුව ද, ඒ පිලිබඳ ජනතාව අතර අවධානයක අවම මට්ටමක පැවතිණි. බොහෝ ප්‍රකාශ ඉංග්‍රීසියෙන් පළකර ඇති බැවින් ඒ පිලිබඳ සිංහල පාඨකයාගේ දැනුම අවම යැයි සැලකිය හැකි ය. මේ පිලිබඳ ව දෙස් විදෙස් කිහිපදෙනෙකු විසින් ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා වෙත එවැනි අදහස් විකෘති කරන ලද පොත්පත් පවා ඉදිරිපත් කර මේ පිලිබඳ යමක් කළ හැකි දැයි විමසීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඓතිහාසික ව වැදගත් ග්‍රන්ථය නිර්මාණය වීමේ පසුබිම සැකසිණි. ඒ අනුව වසර තුනකට වඩා වැඩිකාලයක් තුළ ක්ෂේත්‍ර චාරිකා සහ විෂයානුබද්ධ ලිපි ලේඛන රාශියක් ඇසුරු කර මෙම කෘතිය සම්පාදනය කර ඇත.
භවා භව – නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ සත්‍ය වූ ආදර අන්දරය
‘භවාභව’ යන්නෙහි සරල තේරුම වනුයේ සියලු සත්ත්වයන්ගේ ඉපදීම් හා මරණයයි. එහෙත් මෙම කෘතිය ඉපදීම හා මරණය වටා ගෙතුණ කෘතියක් නොවන බවත් මෙය යොවුන් යුවතියන් දෙදෙනෙකු හා යොවුන් තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය ආදරය වටා ගෙතුණ අර්ථවත් වූ නවකතාවකි. ඔවුන් සතර දෙනාම උසස් අධ්‍යාපනයේ රුවන් දොරටු විවර කරගත් අය වීම මෙහි විශේෂත්වයයි.
අසනි සර
පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමග කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි.
“වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද! ” ඔහුගේ බැල්ම දැඩි විය.
“එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයිද ? එවුන් දුෂිතයි, පරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා – උපදින්න තියෙන ජීවිතත් එක්කම” ඔහු කතාව මදකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය.
“ඊයේ මිනිහෙක් ඇවිදින් මගේ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, ‘ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹේ දුව මොකටද ජීවත්වෙන්න ඕනෑ’ කියලා ඇහුව ඒ නඩුකාරයමයි”
Manuscript Found In Accra
About The BookThe Manuscript Found in Accra is about an ancient manuscript, almost around 700 years old. The book is a narrated by an English man who translates the document, which was first found in Cairo. Brimming with knowledge, the manuscript was recorded by a wise man who was always present around the Copt. The Manuscript Found in Accra goes back to the time of the invasion of Jerusalem by European crusaders. The wise man is there to answer all the questions asked by the locals of Jerusalem, as they gathered around the Copt who are threatened by the invaders. The Copt, in return, offers comfort and hope to the people around him. He asks the people to concentrate on everyday life, asking what bothers them and what will bother them even after the invaders leave. The Manuscript Found in Accra is a set of questions and answers about love, loyalty, fear, loss, courage, anxiety, miracles, beauty, solitude, success and all the related emotional difficulties faced by people. The book was published in 2013 and is available in paperback.
රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ
ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.
හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.
එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,
රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?
අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?
ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?
මිත්‍රා
මිතුරියත් සමග බෝධි පුජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගි වාහනයක් මොහොතකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිලිණ. ඇත්තටම ඒ පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හැකි ඒ කුඩා කාමර පේළියෙන් කොනේ කාමරයේ දොර පළුව හැරිණ.
“දෙයියනේ මිත්‍රා….”
තවත් තරුණයෙක් එළියට බැස්සේ කෑගසාගෙනය. ඔහු බිම වැටීවුන් තරුණයා තමන්ගේ අතට වාරු කරගත්තේ වේදනාවෙනි.
“දෙයියනේ මිත්‍රා…. උං උඹව හපයක් කරලානේ…”
වේදනාවෙන් හා කෝපයෙන් එසේ කී තරුණයා ව්‍යසනයට පත් තමන්ගේ මිතුරාව වාරු කරගෙන ඇතුළට රැගෙන ගියේය. කම්පිතව ගිය අරන්දනා මේ සිදුවීම බලා උන්නේ ගල් ගැසුණු ගානටය. මේ හදිසියේ දුටු සිදුවීම ඇගේ පමණ නොවේ තවත් ජීවිතයක හැරවුම් ලක්ෂය වන බව ඇය කිසිවිටකත් නොසිතුවාය.
කර්ම
ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්…
සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත්වන මිනිසෙක්..
සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..
එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසිරුණු නොවිසිදුනු රහස් රාශියක්..
මේ සියල්ල නිහඩව දකිමින් ඒ සියල්ල විසදා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..
දිස්පරයු – තාදි සමරසිංහ අබිරහස
2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
Harry Potter And The Prisoner of Azkaban – Minalima Edition
For twelve long years, the grim fortress of Azkaban held an intamous prisoner named Sirius Black. Convicted of killing thirteen people with a single curse, he was said to be a loyal follower of the Dark Lord, Voldemort.
Now Black has escaped, making a seemingly impossible breakout from the Dementor ridden prison. The wizarding world is plunged into panic and while the Ministry of Magic struggles to track the convict down, there are whispers that he’s coming after Harry Potter.
Harry isn’t safe, nor even within the walls of his magical school, surrounded by his friends. And, on top of it all, there may be a traitor in their midst
With full-colour illustrations throughout and ingenious paper engineered features from award-winning design studio MinaLima, this stunning edition of the third book in the Harry Potter series will captivate readers of all ages.
Adventures of Sindbad the Sailor – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Adventures of Sinbad the Sailor which belongs to timeless classic series.
The Prince and the Pauper – The Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Prince and the Pauper which belongs to timeless classic series.
Five Famous Fairy Tales – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Five Famous Fairy Tales which belongs to timeless classic series.