හීන් සැරය
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හීන් සැරය’ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා’, ‘කැලේ කතාව’ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
කපුටා සහ ගේකුරුල්ලා
එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, බංග්ලාදේශයට.
හයිඩි Heidi
`හයිඩි’ මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි’ නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.
දෙයියො තමයි දන්නෙ…..! (CHETAN BHAGAT’S 400 DAYS)
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි,තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉදල රෑට නිදගන්න යනව. පහුවහද උදේ සියා නෑ ! අතුරුදහන්!! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද? කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද ? ..ද ?..ද?..ද? දෙයියො තමයි දන්නෙ !
BUMPY
BUMPY
චීන අධිරාජ්‍යය (අතීතයට යමු- පොත් අංක 3)
ඉතිහාසය ඉගෙන ගන්න ෆ්රිසිල් ටීචර් එක්ක අපි අතීතයට යමු! ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඉක්මනින් ම ආපහු එමු!
බීසස් සහ රමෝනා
බීසස් කුම්බි, ඇගේ සිවි හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝන පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්න විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වෙලාවට, බීසස් රමෝනට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැමදාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.
Diary of a Wimpy Kid Diper Overlode Book (Hardcover)
In Diper Överlöde, book 17 of the Diary of a Wimpy Kid series from #1 international bestselling author Jeff Kinney, Greg Heffley is finding out that the road to fame and glory comes with some hard knocks.
When he decides to tag along with his brother Rodrick’s band, Löded Diper, Greg doesn’t realize what he’s getting into. But he soon learns that late nights, unpaid gigs, fighting between band members, and money troubles are all part of the rock ’n’ roll lifestyle.
Can Greg help Löded Diper become the legends they think they are? Or will too much time with Rodrick’s band be a diper överlöde?
Kids reading bundle of Fairy Tales
Your storytime is about to get better! Beautifully illustrated and newly retold, the M.D. Gunasena Fairytale Classics promise you a new world of fantasy. Add the new series of six hardbound books to your beloved collectibles.
- Pinocchio
- Puss in Boots
- Sleeping Beauty
- Jack and the Beanstalk
- Little Red Riding Hood
- Three Little Pigs
ජල සම්පාදනයේ – අරුම පුදුම පාසල් බස් රිය 1
පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
A Long Journey
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.
New Year Gifts

A Strange Noise

Pumpkin Strips

Foxy is Fooled

Paid Off With Kevum

Flying Hat

Hay Harry

River Of Tears

Jar Of Pickle

The Theft

The Soft White Towel

Veggies Go Bathing

The Blue Devil

Flowery Cloth

When I Was Young

Baby Car

Three Little Pigs
The story of The Three Little Pigs is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.
Sleeping Beauty
The story of Sleeping Beauty is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.
Puss In Boots
The story of Puss in Boots is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.