Action And Adventure

Action And Adventure

Showing all 5 results

Show:

භවා භව – නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ සත්‍ය වූ ආදර අන්දරය

Highlights:

‘භවාභව’ යන්නෙහි සරල තේරුම වනුයේ සියලු සත්ත්වයන්ගේ ඉපදීම් හා මරණයයි. එහෙත් මෙම කෘතිය ඉපදීම හා මරණය වටා ගෙතුණ කෘතියක් නොවන බවත් මෙය යොවුන් යුවතියන් දෙදෙනෙකු හා යොවුන් තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය ආදරය වටා ගෙතුණ අර්ථවත් වූ නවකතාවකි. ඔවුන් සතර දෙනාම උසස් අධ්‍යාපනයේ රුවන් දොරටු විවර කරගත් අය වීම මෙහි විශේෂත්වයයි.

සත් සුමිතුරන්ගේ වීරක්‍රියා පොත් පෙළ 01- 15 ( The Secret Seven)

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක් වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ, සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති. පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට වෙස් වලාගත් අපරාධ කල්ලියක් සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදුවෙයි. එහිදී ඒ කල්ලිය පසුපස යන ළමුනට හිම යායක් මැඳ පිහිටි පාලු, අඳුරු පැරණි නිවසකදී විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවේ. මෙම කතා මාලාව ඒ වටා ගෙතී ඇත.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping