සත් සුමිතුරන්ගේ වීරක්‍රියා පොත් පෙළ 01- 15 ( The Secret Seven)

රු6,400.00

Close
Price Summary
  • රු6,400.00
  • රු6,400.00
  • රු6,400.00
In Stock
Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක් වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ, සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති. පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට වෙස් වලාගත් අපරාධ කල්ලියක් සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදුවෙයි. එහිදී ඒ කල්ලිය පසුපස යන ළමුනට හිම යායක් මැඳ පිහිටි පාලු, අඳුරු පැරණි නිවසකදී විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවේ. මෙම කතා මාලාව ඒ වටා ගෙතී ඇත.

Compare
Description

හිම තලාවේ අපූරු නිවසක් + හොලි ගස යට සැඟවු රහස + ගස උඩ නවාතැනේදී + කඳු මුදුනක ගරා වැටුණු නිවසේදී + අපූරු ප්‍රහේලිකාවක් + බාර්ස් ගබඩාවේ රහස් කල්ලිය + වැලි පතලේදී හමුවු ආගන්තුකයා + බාට්ලට් මන්දිරයේ උද්‍යාන පාලකයා + වෙස් වළාගත් පාසල් දැරිය + හුදකලා කන්දේ වයලින් වාදකයා + ගිනි පඹයාගේ අබිරහස + ගරාවැටුණ මන්දිරයේ අභිරහස + හිම තලයේ රැඳුණු පිය සටහන් + ජෙනරාල්ගේ වීර පදක්කම් + වාසනාවන්ත බ්‍රවුනි

Weight 3000 g
Authors

Cover

Soft Cover

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping