මෙලන් කොලියාව
“අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපට අහිමි වුණොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා එයා අප ළග දැවටෙමින් ඉන්නවා කියල. අපා ළග හොල්මන් කරමින් ඉන්නවා කියල. ඒ නිසා ගොඩක් අය කියනවා “එයා මැරුණට මැරිලා නැහැ. අප ළග ඉන්නවා වගේ දැනෙනවා” කියල. හැබැයි අපට සාමානය ජීවිතයක් ගතකරන්න බැහැ අර මැරුණ කෙනා අප ළග ඉන්නවා කියල හිතුවොත්. ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා. හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ |
Children’s Picture Dictionary
This is a must-have for all children. The Children s Picture Dictionary engages children to learn lots and lots of new words using pictures and will help them understand the words much better. They will love this dictionary which will not only enhance their vocabulary, but will also engage their attention with eye-catching images. This book will definitely make the learning process a much more fun and delightful experience for the young reader.
තිරිංග ( Brake )
මෝටර් කාර්මික කෙෂ්ත්‍ර වීෂය ගැන කථා කිරිමේදී ඒ හා බැදී පවතින වැදගත් වස්තුවකි වාහනය. නිකලස් ජෝසප් පටන් ගන්නා ලද පුරාතණ වාහනයේ සිට අද දක්වා විවිධ වාහනයන් ලොවට එළි දක්වා තිබේ. ඒ හැම වාහනයකම අතිවිශේෂවු පද්ධතියක් සැලසුම් කර තිබින. නවීන වාහන සඳහාද එම පද්ධතිය අති දියුණු ආකාරයෙන් නිමවා ඇත.එය වාහනයේ “රෝධක පද්ධතිය ” යැයි ( BRAKE SYSTEM ) අපි හඳුන්වමු.
අධ්‍යාපන සමාජ විද්‍යා මූලධර්ම
නවතම විෂය කෙෂ්ත්‍රයක් වන අධ්‍යාපන සමාජ විද්‍යාව ශ්‍රි ලංකාවට අදාළ ලෙස ගලපා ලියවී ඇති කෘති ප්‍රමාණය ඉතාම අතලොස්සකි. මේ නිසා එම විෂය හා සම්බන්ධ අධ්‍යයන කටයුතුවලදි දේශිය සාහිත්‍ය මුලාශ්‍රවල ඌණතාව සම්පුර්ණ කර ගැනීම සඳහා මෙම කෘතියෙන් මහගු දායකත්වයක් ලබා දි ඇති බව පැහැදිලිය.
සමාජ විද්‍යාව – සමාජය හා සංස්කෘතිය
මෙම පොත ලියා ඇති බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා සමාජ විද්‍යාව පිළිබද දශක තුනකටත් අධික කාලයක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර ඒ මහතා ඊට අමතරව කොළොඹ. කැළණිය විශ්ව විද්‍යාලවල මෙන් ම ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව උගන්වා ඇත.
බුද්ධිමය වංචාවෝ
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්‍රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්‍රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්‍රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්‍රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම
මෙම කෘතිය රචනා කර ඇති එස්.ගලගමගේ මහතා ප්‍රථම උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය හදාරා ගෞරව සාමාර්ථයක් ලබා වසර දොළොහක් ගුරු සේවයේ නිරතව ඇත.පසුව අධ්‍යාපන විද්‍යා කෙෂ්ත්‍රය තුළ අධ්‍යාපන සමාජ විද්‍යාව හැදැරීමෙන් හා පර්යේෂණ තුළින් පශ්චාත් උපාධි හතරක් ලබා ඇත
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.
බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය
හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.
මනෝවිද්‍යාවේ නූතන ප්‍රවනතා
මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන් පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්‍රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ් අඩෙවි මගින් තෝරාගන්නා ලද නූතන ප්‍රවණනා නවයක් මෙම පොත් පිංච මගින් හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්, ඉගෙනුම් මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්‍යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.
ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා
ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්‍රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්‍යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.
පෝරුවේ චාරිත්‍ර සහිත මංගලාෂටක
පැරණි ක්‍රමය වුයේ අෂ්ටක කියා ඒ එක එකට දීඝ සන්නයක් ද කීම ය. කටයුතු බහුල මෙවැනි යුගයක ඒවාට ඇහුම්කන් දීගෙන කාලය මිඩංගු කිරීමට කීදෙනකුගෙන් කීදෙනකුට පිළිවන් කමක් ඇද්ද? ඒ නිසා කාලානුරූප ව මේවා සංශෝධනය කර ගැනීම අවශ්‍ය ව ඇත
පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )
පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )
වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )
වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )
ජ්‍යොතිෂ සවාධ්‍යයනය හෙවත් නකෂත්‍ර ගුරුවරයා
ජ්‍යොතිෂ සවාධ්‍යයනය හෙවත් නකෂත්‍ර ගුරුවරයාම්
විස්තර සහිත යන්ත්‍ර රත්නය
විස්තර සහිත යන්ත්‍ර රත්නය
දෙහි කැපීම
හත් අඩියේ දෙහි කැපීම
සරස්වතී වරම
සරස්වතී වරම
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා
අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය තිස්පස් (2635)වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී ලුම්බීණී සල් උයනෙහිදී මනුලොව උපන් සේක. අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී නේරංජනා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණෙහිදි වජාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.
සිරිත් මල්දම
සිරිත් මල්දම
යළි මැවෙන අපරාධයක් – Soft Cover Book
යළි මැවෙන අපරාධයක් – Soft Cover Book
සංස්කරණය කළ දෙවන මුද්‍රණය 2022
යළි මැවෙන අපරාධයක්
යළි මැවෙන අපරාධයක් – Hard Cover
සංස්කරණය කළ දෙවන මුද්‍රණය 2022
ජීවිතයට පාඩම් සියයක්
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.
ගවම්පති මහ රහතන් වහන්සේ
” කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ ‘ගවම්පති’නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති.”
පැරණි ගුලි කල්ක පොත
පැරණි ගුලි කල්ක පොත
සබරගමුවේ වට්ටෝරු වෙදපොත
මහවලතැන්නෙ මැතිදුන්ගෙ පුස්තකාලයෙහි තුබු අත්පොතකි.
පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්රතිඵලයකි.
ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව මහාවංශය
සරල සිංහල අනුවාදය