Sirisena Rathnayake

Sirisena Rathnayake

Showing all 7 results

Show:

හිට්ලර්ගේ දින සටහන්

Highlights:

Selling Hitler’ නමැති කෘතිය බ්‍රිතාන්‍ය‍යේ මාධ්‍යවේදියෙකු වන රොබට් හැරිස්ගේ කෘතියකි. හිට්ලර් විසින් වර්ෂ දහතුනකට ආසන්න කාලයක් අවිචාරවත් ඒකාධිපති පානයක් ගෙන යමින් මිලියන හැටක පමණ ලෝක ජනතාවක් අකාලයේ මියයාම හා ගණන්හිලවු බැලිය නොහැකි දේපළ විනාශයක් සිදුකිරීම සම්බන්ධ සියළු තොරතුරු හා ඔහුගේ ජීවිතය සම්බන්ධ අනෙකුත් තොරතුරු අලලා සිරිසේන රත්නායක විසින් මෙය “හිට්ලර්ගේ දින සටහන්’ ලෙස පරිවර්තනය කර ඇත.

පට්ටපල් බොරුකාරයා

Highlights:

රිචඩ්  ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල්  පොලිසියත් අසරණ බව පෙනී යයි.

Out Of Stock

සාර්ථකත්වය අත්දැකීමට නම්

Highlights:

නිශ්චිත අරමුණ විශ්වාසය දිරිගන්වයි. තමන්ගේ පමණක් නොව අන්‍යන්ගේ සහයද ඊට එක්වෙයි. ඔබ නිශ්චිත අරමුණක් කරා ගමන්ගන්නා බව ඒත්තු ගන්නා වූ අන්‍ය පුද්ගලයෝ ඔබට පාර ඉඩදී බලා සිටිති.

Out Of Stock

අත්හරින්න හිත හදන්න

Highlights:

අත්හරින්න හිත හදන්න

නූරා

Highlights:

තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඩතාවයකි.පරෙවියන්ගේ කූජන හඩත්,තටු ගැසීමේ හඩත් හැර වෙනත් කිසිදු හඩක් නොවිය. නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කරණා යෙදී තිබියදීත් ලතිෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය. ලතිෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නුරාට පෙනිණ. මේ රහස් කිසිදාක හෙළි නොවන්නක් බවට ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.

පෙළපත සොයා ගිය දියණිය

Highlights:

දැනට හෙළි වී ඇති කරුණු කාරණා මත මහත් බලපෑමක් එල්ල වී ඇත්තේ ඉයන් කෙරෙහිය. මිස්ටර් ලී ඉයන්ගේ ලේ ඥාතියෙක් නොවේ. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ මිස්ටර් ලී ඔහුගේ පියාගේ වැඩිමහල් සහෝදරයෙකු බවය.

Out Of Stock

ඩෙබී

Highlights:

ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක  සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar