Showing all 3 results
පාලි බස ඉගෙන ගන්නා සියලු දෙනාට ඉතා ප්‍රයෝජනවත් වන මේ ආකාරාදිය දැනට පාලි බසෙහි භාවිතයෙහි පවතින වචන බොහෝ ගණනක අරුත් සිංහලෙන් දක්වයි. පිරිවෙන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් ය.
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්‍රයෝජනවත්ය..
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
Recent Comments