Showing the single result
ආරම්භයේ දී නම් සිත සෙස්සන් සමග පූජාව තුළ සිටිය ද මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ ඇයට ද රහසිනි. ඇයගේ ලොව තුළ මෙහෙක නිතරම සැරිසරන්න ට විණි. කෙතරම් ආයාසයකින් ඔහුට අමතක කළ ද නිරායාසයෙන් ම සිත ඔහු පා මුල නතර වන්න ට වූයේ ඇයට අභියෝග කරමිනි.
Shopping cart is empty!
Continue Shopping
Recent Comments