(Showing 31 – 39 products of 39 products)
අධයාපන ක්ෙෂ්ත්රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.
Dale Carnagie ගේ බිරිද වන Dorothy Carnagie විසින් ලියන ලද How to Help your Husband to get ahead in Business and Social Life ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.
යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.
ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .
අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.
සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.
ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.
ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.
දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.
Shopping cart is empty!
Continue Shopping
Recent Comments