සිබිල් වෙත්තසිංහ

සිබිල් වෙත්තසිංහ

Showing all 2 results

Show:

සුමිතුරු නුග රුක

Highlights:

බොහෝ ආසියාතික රටවල නුග රුක්
සෙවණ කුඩා ගමක් වැනිය. එහි සුළු
වෙළඳාම් කෙරෙයි.මගීන් ගේ පහසුව
සඳහා පලතුරු ද කෑම බීම ද වෙළෙඳාම්
කෙරෙයි.තද හිරු රැස් දහරින් සිසිලක්
ලබා ගැනීමට ද නුග රුක් සෙවණ
අපූරු ගිමන් හලක් වැනි ය.

මැටි ගෙදර ළමයි

Highlights:

පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැකබලාගත්තා. අත්තම්මා ජිවිකාව ගෙනගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවලු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar