Donate Books Online

Donate Books Online

(Showing 121 – 150 products of 7983 products)

Show:

මල් පැසේ කටුු

Highlights:

ජීවිතය මුහුණ පාන්නා වූ විවිධ අර්බුද හමුවේ ඕනෑම පුද්ගලයකු තමා අකැමති දිශාවකට වුව ජීවිතය ගෙන යන්නට ඇති අවකාශය පිළිබඳ විවරණය කෙරෙන නවකතාවකි.

කම්මැළි මොළේ

Highlights:

සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.

Out Of Stock

Harry Potter and the Order of the Phoenix (Illustrated Edition)

Highlights:

This is a stunning visual feast of a book, filled with dark magical delights for both fans and new readers alike. Breathtaking scenes, iconic locations and unforgettable characters await inside – Luna Lovegood, Professor Umbridge, Grawp the giant, and many more – as Harry Potter and Dumbledore’s Army prepare for the coming battle against Lord Voldemort. Perfect for Potterheads of all ages!

රු10,863.00 10% OFF

ඕරා

Highlights:

අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්‍යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත් වේ.

රු680.00 20% OFF

Oliver Twist – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Oliver Twist is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00 20% OFF

Treasure Island – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Treasure Island is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

Swiss Family Robinson – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Swiss Family Robinson is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 7 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00 20% OFF

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00 20% OFF

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00 20% OFF

Little Women – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into Little Women is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00 20% OFF

Western Province Past Papers Questions & Answers – English Grade 7

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00 20% OFF

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – විද්‍යාව 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ විද්‍යාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 7 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Out Of Stock

ලිලැක්

Highlights:
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්‍රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමනියයි..

කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!

Jane Eyre – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Jane Eyre is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00 20% OFF

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Western Province Past Papers Questions & Answers – English Grade 6

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ සිංහල විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

සුළග මගේ නම දනී

Highlights:

විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව, බෙර හඬක් සේ පවතී හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහ පඩිය මත වාදී ගත්තේය. ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැගී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ, සිතු ප්‍රමාණයට වඩා සිදුවූ විනාශය ඇති මහත් විය. හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතා කරමින්, යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය. ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන පළිගැනීම් පූර්ණ ලෙස සාධාරණීකරණය කරන බව ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබීය. එය කලකෝලහල කරමින් කැරලි ගසීමට්, සියළු විනාශයන් සිදු කිරීමටත්, සමූහ ලෙස ඝාතනය කිරීම් සිදු කිරීමටත් දෙන ලද විවෘත ආරාධනයක් විය.

රු1,260.00 10% OFF

ආකර්ශණීය නීතිය

Highlights:

ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ‘, ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම ‘රහස’ සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස’ වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.

රු810.00 10% OFF
Out Of Stock

බිඳුණු මන්දිර

Highlights:

කේට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිදු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදූ වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟූ ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම.  ̈චිත්‍රපටයක්” නිසා විනාශ වී යනු ඇතිද?

රු1,620.00 10% OFF

David Copperfield – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. David Copperfield is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

1 2 3 4 5 6 7 266 267
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar