Donate Books Online

Donate Books Online

(Showing 6961 – 6990 products of 7959 products)

Show:

භෞතික විද්‍යාව විවරණය 2001 (12,13 ශ්‍රේණි )

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2001 (12,13 ශ්‍රේණි )

Out Of Stock

සිංහල භාෂාව හා සාහිත්‍ය වැඩපොත 6 ශ්‍රේණිය

Highlights:

සිංහල භාෂාව හා සාහිත්‍ය වැඩපොත 6 ශ්‍රේණිය

වනේ ඇදුනු පිය සටහන්

Highlights:

බණ්ඩාරදුවේ විසු කාලයේ නෙතට යොමු වු දෑ හා අත්දැකීම් මෙහි විස්තර වෙයි මාතෘකා 16 ක් යටතේ ඒ අත්දැකීම් පෙළගැස්වෙයි. විස්තරය දීර්ඝ වන තැන්හිදී උප මාතෘකා යොදා ඇත.සිංහල 5 වසර පොතට පාඩමක් වශයෙන් ද යොදා ඇත.

Out Of Stock

වන තරණය

Highlights:

“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.

Out Of Stock

වන ගත ළමෝ

Highlights:

වන ගත ළමෝ

තුන්මංහන්දිය

Highlights:

ගමේ කාටත් පහේ නම් දෙකක් ඇත එකක් උප්පැන්න සහතිකේ තියෙන නම අනික මිනිස්සු දාගත්ත නම මිස්ටගේ නියම නම රුචිතන්. රුචිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළග වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුචිතන් කියලයි.

Out Of Stock

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

පේත

Highlights:

සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.

Out Of Stock

පාලි රචනා 1

Highlights:

සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්‍රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.

Out Of Stock

මළවුන්ගේ අවුරුදු දා

Highlights:

” මළවුන්ගේ අවුරුදු දා ” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ ” කියවා එහි එන දෙවෙන්දොර සං හා නොරීකො යන පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් මෙය ඉතා ආසාවෙන් කියවනු නොඅනුමාන ය.

Out Of Stock

හිඟන කොල්ලා

Highlights:

හිඟන කොල්ලා

Out Of Stock

ගොදුරු ලොබ

Highlights:

ගොදුරු ලොබ

Out Of Stock

ගඟ අද්දර කැලේ

Highlights:

ගඟ අද්දර කැලේ

Out Of Stock

ඇට මැස්සා

Highlights:

ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.

භෞතික රසායනය සමතුලිතතාව

Highlights:

භෞතික රසායනය සමතුලිතතාව

Out Of Stock

අව පෑලවිය

Highlights:

ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.

Out Of Stock

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

Highlights:

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

විලාසිනියකගේ ප්‍රේමය

Highlights:

“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.

සිංහල ගැමි නාටකය

Highlights:

පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්‍ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්‍රායෝජනවත් වනු ඇත.

Out Of Stock

භෞතික විද්‍යාව විවරණය 2014 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2014 (12,13 ශ්‍රේණි)

Out Of Stock

භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)

භෞතික විද්‍යාව විවරණය 2012 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2012 (12,13 ශ්‍රේණි)

Out Of Stock

භෞතික විද්‍යාව විවරණය 2011 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2011 (12,13 ශ්‍රේණි)

Out Of Stock

ගිණුම්කරණය අ.පො.ස උ/පෙළ පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස

Highlights:

ගිණුම්කරණය අ.පො.ස උ/පෙළ පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස

Out Of Stock

ගිණුම්කරණය 1985-2019 පාඩම් අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (උසස් පෙළ)

Highlights:

ගිණුම්කරණය 1985-2019 පාඩම් අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (උසස් පෙළ)

Out Of Stock

රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2020)

Highlights:

රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2019)

රසායන විද්‍යාව (උ/පෙ) වර්ගීකරණය කල ව්‍යුහගත රචනා ප්‍රශ්න (1980-2021)

Highlights:

රසායන විද්‍යාව (උ/පෙ) වර්ගීකරණය කල ව්‍යුහගත රචනා ප්‍රශ්න (1980-2019)

Out Of Stock

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)

Highlights:

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)

ගණිතය (සා/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

Highlights:

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

1 2 231 232 233 234 235 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar