Donate Books Online

Donate Books Online

(Showing 4411 – 4440 products of 7966 products)

Show:
Out Of Stock

ආදරණීය දුවේ! පුතේ! ඔබටත් විශිෂ්ටයකු විය හැකිය.

Highlights:

යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.

Out Of Stock

ස්වර්ණමය යෞවනය

Highlights:

ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and
sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .

Out Of Stock

 උදා වූ යෞවනය 

Highlights:

අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.

Out Of Stock

දරුවන් හදා වඩාගැගනීමේ දී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සදහා විසදුම්

Highlights:

සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.

ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට

Highlights:

ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.

ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය

Highlights:

ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.

Out Of Stock

 මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම

Highlights:

ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.

බේරෙ ගෙදර සිට

Highlights:

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.

මකරන්ද දඩයම

Highlights:

කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.

ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය

Highlights:

ළමයාගේ බුද්ධි වර්ධනය , සදාචාර වර්ධනය , චිත්තවේග වර්ධනය, පිලිබදව නිවැරදිව තේරුම් ගැනීමට හා විදයනුකුලාව වටහා ගැනීමට බෙහෙවින් උද වූ වේ.

දරු‍වාට සුන්දර ලොවක්

Highlights:

දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.

දක්‍ෂ දරුවකු හදා වඩා ගත හැකි මග

Highlights:

දරුවෙකු උපතේ සිට පලු වසර පහ දක්වා සිදුවන වර්ධන රටාව හා ඊට අනුකුලව,දරුවන් ධනාත්මක දක්ෂ දරුවන් ලෙස හදා වඩා ගන්නා ආකාරය පිළිබද සවිස්තරාත්මකව සාකච්චා කර ඇත.

යෞවනත්වය හා මාතෘත්වය

Highlights:

දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්‍රන්ථයකි .

මලබාර් නෑයෝ

Highlights:

නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .

Out Of Stock

මන්දාරම් උයන

Highlights:

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.

වීනස්ගේ උපත

Highlights:

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.

Out Of Stock

ස්වප්න

Highlights:

දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.

පුලිඟු

Highlights:

මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…

මා 

Highlights:

ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.

ගුම්

Highlights:

ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.

Pearson Edexcel International Gcse (9-1) Accounting Student Book

Highlights:

Integrated exam practice throughout, with differentiated revision exercises, exam practice and learning summary sections. Provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom. Transferable skills, needed for progression into higher education and employment, are signposted allowing students to understand, and engage with, the skills they’re gaining. A fully integrated Progression Map tool allows quick and easy formative assessment of student progress

Pearson Edexcel International Gcse (9-1) Business Student Book

Highlights:

The Edexcel International GCSE (9–1) Business Studies Student Book provides comprehensive coverage of the specification and is designed to supply students with the best preparation possible for the examination. Written by highly experienced Business Studies teacher and author Rob Jones. Provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom

Out Of Stock

Edexcel International Gcse (9-1) Economics Student Book

Highlights:

The Edexcel International GCSE (9–1) Economics Student Book provides comprehensive coverage of the specification and is designed to supply students with the best preparation possible for the examination. Provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom. Learning is embedded with differentiated exercises, case studies and exam practice throughout.

Out Of Stock

Edexcel International Gcse (9-1) Physics Student Book

Highlights:

This book provides comprehensive coverage of the new Edexcel International GCSE (9-1) specification with progression, international relevance and support at its core. It is designed to supply students with the best preparation possible for the examination:

Out Of Stock

Edexcel International Gcse (9-1) Chemistry Student Book

Highlights:

This book provides comprehensive coverage of the new Edexcel International GCSE (9-1) specification with progression, international relevance and support at its core. It is designed to supply students with the best preparation possible for the examination:

Out Of Stock

Edexcel International Gcse (9-1) Biology Student Book

Highlights:

This book provides comprehensive coverage of the new Edexcel International GCSE (9-1) specification with progression, international relevance and support at its core. It is designed to supply students with the best preparation possible for the examination: * Integrated exam practice throughout, with differentiated revision exercises, exam practice and learning summary sections. * Provides free access to an ActiveBook, a digital version of the Student Book, which can be accessed online, anytime, anywhere supporting learning beyond the classroom.

Out Of Stock

Edexcel International Gcse (9-1) Information And Communication Technology Student Book

Highlights:

The Edexcel International GCSE (9-1) ICT Student Book provides comprehensive coverage of the new specification and is designed to supply students with the best preparation possible for the examination. These new resource also have international relevance and support at their core.

Out Of Stock

Edexcel International Gcse (9-1) English Language A Student Book

Highlights:

These new resources have been written for the new 9-1 grading scale, with progression, international relevance and support at their core. The new 9-1 grading scale ensures a consistent international standard of qualification. The increase in levels of grading allows learners to achieve their full potential and make more informed decisions about their options for progression.

Out Of Stock

Edexcel Internation Gcse(9-1)Mathematics A Student Book 2

Highlights:

Mathematics A’ prepares students for the new 2016 International GCSE (9-1) Mathematics A specification. Together, student books 1 and 2 provide comprehensive coverage of the Higher Tier specification. This book, which includes access to the ebook, is designed to provide students with the best preparation possible for the examination.

Out Of Stock

Edexcel International Gcse (9-1) Mathematics A Student Book 1

Highlights:

Pearson Edexcel International GCSE (9-1) Mathematics A prepares students for the new 2016 International GCSE (9-1) Mathematics A specification. Together, Student Books 1 and 2 provide comprehensive coverage of the Higher Tier specification.

1 2 146 147 148 149 150 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar