SUSARA PUBLICATION

SUSARA PUBLICATION

Showing all 14 results

Show:
Out Of Stock

දූවිලි දේදුන්න

Highlights:
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.

දේශානුරාගී දේශාභිමානී ගී

Highlights:
ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සවන් දී වින්දනය ලැබීමටත්, තාල තැබීමටත් හා ගායනා කිරීමට හැකිවන ලෙසත් දේශාභිමාන ගී එකතුවක් මෙම පොතට ඇතුළත් කර ඇත.

විද්‍යාත්මක හේතු

Highlights:
පරිසරයේ දී සිදුවන විවිධ සිදුවීම් හුදෙක් සිද්ධීන් ලෙස නොසිතා විද්‍යාත්මක ඇසකින් බැලීමට පුරුදු පුහුණු කිරීමට මෙම පොත දායක වනු ඇත.

සුසර මගේ පෙර පාසල් වැඩ පොත

Highlights:
වසර දෙකක් පෙර පාසල් යන දරුවන් වෙනුවෙන් සකස් කර ඇත.

පොඩිත්තන්ට ඉලක්කම් වැඩපොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා ඉලක්කම් හදුනා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාකරකම් ඇතුළත් කර මෙය නිර්මාණය කර ඇත.

සුසර පෙර පාසල් වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා විශේෂයෙන් සකස් කර ඇත.

අකුරට පෙර අත හුරු කිරීම

Highlights:
සංශෝධිත නව නිර්දේශයට අනුව පෙරපාසල් සහ 1 ශ්‍රේණිය දරුවන්ට විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි අපේ වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

සිඟිති සතුට – පෙර පාසල් වැඩපොත

Highlights:
2016 වසරේ හදුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශන්ට අනුව සකසා ඇත.
Out Of Stock

බහු අර්ථවත් පද

Highlights:
සිංහලයේ ඇතැම් වචනයකට තේරුම් රැසක්
තිබෙයි. මේවා බහු අර්ථවත් පද ලෙස හැදින්වෙයි.
අඹ කියූ විට එකවර ම අප කාටත් මතක් වෙන්නේ
රසැති අඹ ගෙඩි ය.එහෙත්,ජලය,බිරිද,ඇඹීම හා
ලුහුබැදීම යන අර්ථ ද එයට අදාළ වේ.මේ බහුඅර්ථවත්
පද පිළිබදව ඔබ නිවැරදි අවබෝධයක් නැතිනම් ඇතිවන
අපහසුතාව යළි යළි කියා දිය යුතු නොවේ.බහු අර්ථවත්
පද පිළිබදව දැනුම ලේඛනයේ දී මෙන්ම භාෂණයේ දී
ද අත්‍යවශ්‍ය වේ.මේ පොත එම දැනුම සොයායන්නට අත් උදව්වකි

විසඹසර

Highlights:

 “ගෑනුන්ට පිරිමියෙක් වැරදි දාහක් කරත් එවුන්ට අසනීපයක් දුකක් අයාමයක් උනොත් හිත  උණුවෙලා වැගිරෙන්න ගන්නව.ඒ තමයි ගෑනු ගතිය.පිරිමි වැරදි කරන්නෙ දැන දැන.ගෑනු අපි එ වැරදි නොදන්න ගානට ඉන්නවා.එහෙම නැත්නම් හදාගන්න බලාගෙන ගහමරාගන්නවා.හදන්න බැරිනම් අත හැරලම දානව..ඒක තමයි ගෑනියෙක්ගෙ ඇත්ත ස්වභාවෙ.සමාවදීමයි.අමතක කිරීමයි .අත් හැරීමයි.”
මේ විශ්වය හැදිලා තියෙන්නෙ සොබාදහමෙන් මේකෙ ජීවත්වෙන සතා සීපාවා මිනිස්සු ගහකොල හැමදේම තීරනය කරන්නෙ සොබා දහම.ඒ සොබාදමට පිටුපාන්නත් බෑ..පිටුපාපු අයට ජීවත්වීමේ අයිතියකුත් නෑ..”

ප්‍රස්තාව පිරුළු හා ආප්තෝපදේශ

Highlights:

ප්‍රස්තාව පිරුළු කතන්දර රසවත් ය. එම රසැති පිරුළු කතන්දර ඇසිම, රසවිදීම හා කියවිම මගින් ලැබෙන ජීවිතාවබෝධය ඉහළ ය. එමෙන්ම අවස්ථාවෝචිත ලෙස ප්‍රස්තාව පිරුළු භාවිත කිරීමේ හුරුකම ද මේ මගින් ඇති වේ.

ආප්තෝපදේශ යනු උපදේශාත්මක කියමනකි.ඒවාද පිරුළු මෙන් ඉතා රසවත් ය. එහි ගැබ් වී තිබෙන ජීව ගුණය ඉතා ඉහළ ය.අනෙක් අතට ආප්තෝපදේශ මගින් ඉතා සැකවින් ගැඹුරු ජීවන දර්ශනයක් එකවර අවබෝධ කරවයි.

Out Of Stock

තේරවිලි

Highlights:

තේරවිලි

Easy GRAMMAR WORK BOOK 4 FUN AND LEARN

Highlights:

Easy GRAMMAR WORK BOOK 4 FUN AND LEARN

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar