Coupon code applied successfully.
Highlights:
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් …පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සිමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්
Highlights:
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්
Out Of Stock
Highlights:
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
Out Of Stock
Highlights:
ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.
Highlights:
ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම් , කතා බහ , ගමන් බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල. අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරිම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරජයට පත්ව මිය යා යුතුය.
Highlights:
සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් කදුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භුත සිහින සහ විවිධාකාර ස්ථනවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්
Out Of Stock
Highlights:
දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.
Out Of Stock
Highlights:
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
Highlights:
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
Out Of Stock
Highlights:
ලොව සුන්දර තම නගරය දරුණු හිම පතනයකින් වැසි ගත් දෙසැම්බරය නාදුනනෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේය බැලු බැල්මට එය පරිපුර්ණ මිනි මැරුමකි කිසිදූ සැක සටහනක් නොමැත
Recent Comments