M.D. Gunasena & Co. (Pvt) Ltd

M.D. Gunasena & Co. (Pvt) Ltd

(Showing 61 – 90 products of 943 products)

Show:

When I Was Young

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.

Baby Car

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.

Sinhala Hodiya (Sybil Weththasinghege Sithuwam Sahitha)

Highlights:

ලෝක ප්‍රකට ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම් සහිතව සම්පාදනය කරන ලද සිංහල හෝඩි පොත මෙසේ එළිදැක්වෙයි.

රු450.00 10% OFF

Three Little Pigs

Highlights:

The story of The Three Little Pigs is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Sleeping Beauty

Highlights:

The story of Sleeping Beauty is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Puss In Boots

Highlights:

The story of Puss in Boots is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Pinocchio

Highlights:

The story of Pinocchio is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Jack And The Beanstalk

Highlights:

The story of Jack and the Beanstalk is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Little Red Riding Hood

Highlights:

The story of The Little Red Riding Hood is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

සංගීතය – ගුණසේන Q & A 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers –  සංගීතය 2016 – 2017  සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

රු150.00 25% OFF

Uru Pataw Thundena – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ඌරු පැටව් තුන්දෙනා, The Three Little Pigs නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Rathu Thoppikari – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රතු තොප්පිකාරි’, Little Red Riding Hood නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Pinocchio – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රූකඩ පැංචා’, Pinocchio නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Nidi Kumariya – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘නිදි කුමරි’ Sleeping Beauty නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Maya Bonchi Wela – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘මායා බෝංචි වැල’, Jack and the Beanstalk නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Sapaththu Pusa – (Fairy Tales-Sinhala)

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක් එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘සපත්තු පූසා’, Puss in Boots නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

Three Little Pigs – Fairy Tales

Highlights:

The story of Three Little Pigs is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Little Red Riding Hood – Fairy Tales

Highlights:

The story of Little Red Riding Hood is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Jack And The Beanstalk – Fairy Tales

Highlights:

The story of Jack and the Beanstalk is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Sleeping Beauty – Fairy Tales

Highlights:

The story of Sleeping Beauty is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Pinocchio – Fairy Tales

Highlights:

The story of Pinocchio is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Puss In Boots – Fairy Tales

Highlights:

The story of Puss in Boots is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION

Highlights:

2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින්  ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍ය‍පනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍ය‍යනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.

රු720.00 10% OFF
Out Of Stock

ආපුටුංගෝ මාපුටුංගෝ

Highlights:

‘ආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය.

රු1,181.25 13% OFF

සුදු කපුරු පෙති

Highlights:

2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.

රු875.00 13% OFF

විමුක්තිය

Highlights:

යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද ‌මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.

රු481.25 13% OFF

තක්සලාවේ නියඟය

Highlights:

කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.

රු612.50 13% OFF

කුම්මා

Highlights:

යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.

රු656.25 13% OFF
Out Of Stock

කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය

Highlights:

කේන්දර බලන හැටි  8 – වෘශ්චික ලග්නය

රු180.00 25% OFF
Out Of Stock

Great Stories in Easy English – Tales From The Arabian Nights

Highlights:

This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

රු176.25 25% OFF
1 2 3 4 5 31 32
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar