M.D. Gunasena & Co. (Pvt) Ltd

M.D. Gunasena & Co. (Pvt) Ltd

(Showing 451 – 480 products of 959 products)

Show:
Out Of Stock

ඉගෙනීමේ රහස්

Highlights:

යටි සිත නිදා සිටින යෝධයකු මෙනි. ඔහු අවදි කරගත හොත් කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ අරමුණයි. කෘතිය පරිශීලනය පහසුව සඳහා සංයුක්ත ශ්‍රවණ තැටියකින් ද සමන්විත වීම විශේෂත්වයකි.

Out Of Stock

ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර

Highlights:

මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.

අපේ ජන ක්‍රීඩා

Highlights:

සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7cfdcd10256511eaab8f0719000d2886″ ]

කන්ද උඩ ගින්දර

Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – පළිගැනීම

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Crooked Man හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

අපි මහලු වයසේ

Highlights:

විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/067757e0dc5f11ea854297e62c83d47e” ]

Out Of Stock

අලුත් සර්

Highlights:

තරුණයකු ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කිරීමේ සිට ලබන අත්දැකීම් නවකතාවක් ලෙස මේ කෘතියේ අන්තර්ගත කොට තිබේ. ගුරු ජීවිතය තුළ ඔහු ලබන මිහිරි අමිහිරි අත්දැකීම් පාඨකයාට මේ කෘතිය තුළින් අත්විඳිය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b47ac80fbcd11ea91a95d8b1e054154″ ]

සිංහලේ අවසන් රජදහන

Highlights:

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

Out Of Stock

අද හරිම සුන්දර දවසක්

Highlights:

කලකට පෙර ප්‍රකාශයට පත් කොට තිබූ මේ කෘතිය නව පෙනුමකින් යුක්තව නිර්මාණය වී යළිත් වෙළඳපළට නිකුත්ව තිබේ. මෙහි ඇත්තේ යොවුන් පාඨක පිරිස් වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි කතා එකතුවකි.

Out Of Stock

වැඩකට නැති පොත

Highlights:

‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e4bd0fa0fbce11eabce5a14d9d74b2e8″ ]

The Dalada Chronicles

Highlights:

The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/370b0670a16911e9b4b85d8c40281231″ ]

රු281.25 25% OFF

Sam’s Story

Highlights:

Captain Elmo Jayawardena’s novel Sams Story also won the Gratiaen Prize. The Sinhala translation was published under the title ‘Sammy’s Story’. Jagath Chamila won the Best Actor award at the 2013 New York City Film Festival in the United States for the Sinhala film made on the Sinhala translation of this film.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/6ee14780a6c511e9b9bc7d3c979cc18b” ]

Great Stories in Easy English – Treasure Island

Highlights:

Treasure Island is considered one of the most adventurous novels by Scottish author Robert Louis Stevenson. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/494718e0e6c311eaaec07f398c16462a” ]

Great Stories in Easy English – Tales From The Arabian Nights

Highlights:

This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ee460e40e6c811ea9b485f885fd94675″ ]

Great Stories in Easy English – The Three Musketeers

Highlights:

The Three Musketeers is a historical novel by Alexandra Dumas. This presents the adventurous experience of a young man named D’Artagnan who sails to Paris to become a security guard. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed from this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77117640e6c211ea9d936374cbacde22″ ]

Out Of Stock

Great Stories in Easy English – Monte Cristo

Highlights:

The Count of Monte Cristo, written in 1844 by the French author Alexandra Dumas, is considered an epic novel. It is one of the most popular works of this author. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e8c96c30e39911eaa1e96bff0394e3a7″ ]

Out Of Stock

Great Stories in Easy English – The Coral island

Highlights:

The Coral Island is the brainchild of Scottish writer R.J. M. A novel by Ballantine. Considered a teen novel, the film chronicles the adventures of three boys stranded in the South Pacific after a shipwreck. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6465db0e69411eabe954dd902476e69″ ]

Great Stories in Easy English – Gulliver’s Travels

Highlights:

The book tells the story of a sailor named Gulliver who lands on the islands of Lilliputs and the Giants. Gulliver’s Travels can be described as a wonderful presentation of human behaviour and his thoughts mixed with travelogues. This book, which is available to you as a concise edition, is important for English literature-loving readers as well as for those who study English literature. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3a9de980e6c711ea81adf7450f6aca98″ ]

Out Of Stock

Great Stories in Easy English – Tales From Shakespeare

Highlights:

The book presents a collection of short stories by the famous English author William Shakespeare. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8fa21b20e75a11ea9a4ea998e7731049″ ]

Out Of Stock

Great Stories in Easy English – The Adventures of Tom Sawyer

Highlights:

The Adventures of Tom Sawyer is a novel by the famous American author Mark Twain. It revolves around a little boy named Tom, who grows up on the Mississippi River. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/caf91b00e39a11ea9254f3c2321b58c3″ ]

Out Of Stock

Great Stories in Easy English – Swiss Family Robinson

Highlights:

Swiss Family Robinson is a novel published in 1812 by Johann David Weiss. It revolves around a family stranded on an island after a ship carrying a Swiss family sailor sails to Port Jackson, Australia. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed from this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eb79d650e6af11ea866e5feadbb1277c” ]

Out Of Stock

Great Stories in Easy English – Robinson Crusoe

Highlights:

Robinson Crusoe is a novel by Daniel Defoe. The first edition was published in April 1719. Robinson Crusoe was also the author of the first book. Because of this, many people believed that this book was written by a real person who got lost on an island. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e6a585c0e69c11ea840c83b6b6177877″ ]

Great Stories in Easy English – Pride & Prejudice

Highlights:

Pride and Prejudice is a novel by Jane Austen. This was first published in 1813. This book describes the emotional development of a woman named Elizabeth Bennett. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book, the questions posed by this story and the exercises that are useful for further language development are included.

Out Of Stock

Great Stories in Easy English – Oliver Twist

Highlights:

Oliver Twist is the second book published by the English author Charles Dickens. It was first published as a series of books 1837-39. The story revolves around an orphan named Oliver Twist. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a63a80f0e39b11eaab1309bfd93d7456″ ]

Out Of Stock

Anna Karenina

Highlights:

This is a family story about a charming woman called Anna who had a fine and beautiful nature. This story is set and revolves around the early days of Russian aristocracy.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/527af1a0a88311e9a5a6cbfaa5cc0104″ ]

Oliver Twist

Highlights:

Oliver Twist is the famous and heart rending story of a little boy who was born to a poor woman in a work house which was like a jail. Oliver Twist was boy with qualities of ambition and perseverance and the story results in a happy ending.

Great Stories in Easy English – Little Woman

Highlights:

Little Women is a two-volume novel published in 1868 and 1869. Alcott wrote the book at the request of her publisher. It includes the life stories of four sisters, Meg, Joe, Beth and Amy March. The stories of Louisa, the author, and her sisters are said to have contributed to this work. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed from this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c3de8460e69011ea918e3d5b52ab98ea” ]

Out Of Stock

Great Stories in Easy English – Jane Eyre

Highlights:

Jane Ayre is an orphan. She is adopted by her evil, wealthy aunt, Mrs. Reed. She gets some love and kindness from Bessie, the housemaid. This book reflects her journey from an orphaned girl to a higher standard of living. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0c43b7b0e14911ea80bac39d68255d8c” ]

Great Stories in Easy English – Great Expectations

Highlights:

Great Expectations is the thirteenth novel by Charles Dickens. The novel reflects the life of an orphan named Pip. This book, which is available to you as a concise edition, is important for English literature-loving readers as well as for those who study English literature. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development. .

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9ed63d00e75911ea81750f153d0a01a5″ ]

Out Of Stock

Great Stories in Easy English – David Copperfield

Highlights:

David Copperfield is the eighth novel by Charles Dickens. The novel contains the personal history, adventures and comments of a young man named David Copperfield. This is also considered to be Dickens’ hidden biography. This book, which is available to you as a concise edition, is important for English literature-loving readers as well as for those who study English literature. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/55ae3480e68f11ea94ab2bb2bcdfe84b” ]

1 2 14 15 16 17 18 31 32
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar