IBMC Lanka (Pvt) Ltd

IBMC Lanka (Pvt) Ltd

(Showing 1 – 30 products of 37 products)

Show:

මුතු අකුරු 1 ශ්‍රේණිය – IV කොටස සරල වැකි ලිවීමේ කුසලතා

Highlights:

පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව සකසන ලදි. සිංහල අකුරු නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් ලිවීමට අත හුරු කරන මුතු අකුරු නව ව්ෂය නිර්දේශයකි.

මුතු අකුරු 5 ශ්‍රේණිය – 3 කොටස

Highlights:

පස්වන ශ්‍රේණිය නව නිරදේශයේ සිංහල ගුරු මාරගෝපදේශයට අනුව සකසා ඇත.

Out Of Stock

පින්තූර කතා 2

Highlights:

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.

අලංකාර චිත්‍ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.

 

1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar