Godage Book Emporium

Godage Book Emporium

(Showing 1 – 30 products of 33 products)

Show:
Out Of Stock

මන්දාරම් උයන

Highlights:

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.

පොල් මට්ටා

Highlights:

“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද

සිදුරු පත්තර

Highlights:

රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.

Out Of Stock

මැස්සා

Highlights:

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,

වනේ ඇදුනු පිය සටහන්

Highlights:

බණ්ඩාරදුවේ විසු කාලයේ නෙතට යොමු වු දෑ හා අත්දැකීම් මෙහි විස්තර වෙයි මාතෘකා 16 ක් යටතේ ඒ අත්දැකීම් පෙළගැස්වෙයි. විස්තරය දීර්ඝ වන තැන්හිදී උප මාතෘකා යොදා ඇත.සිංහල 5 වසර පොතට පාඩමක් වශයෙන් ද යොදා ඇත.

Out Of Stock

වන තරණය

Highlights:

“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.

Out Of Stock

වන ගත ළමෝ

Highlights:

වන ගත ළමෝ

Out Of Stock

තුන්මංහන්දිය

Highlights:

ගමේ කාටත් පහේ නම් දෙකක් ඇත එකක් උප්පැන්න සහතිකේ තියෙන නම අනික මිනිස්සු දාගත්ත නම මිස්ටගේ නියම නම රුචිතන්. රුචිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළග වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුචිතන් කියලයි.

Out Of Stock

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

පේත

Highlights:

සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.

Out Of Stock

පාලි රචනා 1

Highlights:

සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්‍රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.

Out Of Stock

මළවුන්ගේ අවුරුදු දා

Highlights:

” මළවුන්ගේ අවුරුදු දා ” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ ” කියවා එහි එන දෙවෙන්දොර සං හා නොරීකො යන පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් මෙය ඉතා ආසාවෙන් කියවනු නොඅනුමාන ය.

Out Of Stock

හිඟන කොල්ලා

Highlights:

හිඟන කොල්ලා

Out Of Stock

ගොදුරු ලොබ

Highlights:

ගොදුරු ලොබ

Out Of Stock

ගඟ අද්දර කැලේ

Highlights:

ගඟ අද්දර කැලේ

Out Of Stock

ඇට මැස්සා

Highlights:

ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.

භෞතික රසායනය සමතුලිතතාව

Highlights:

භෞතික රසායනය සමතුලිතතාව

Out Of Stock

අව පෑලවිය

Highlights:

ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.

Out Of Stock

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

Highlights:

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

විලාසිනියකගේ ප්‍රේමය

Highlights:

“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.

සිංහල ගැමි නාටකය

Highlights:

පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්‍ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්‍රායෝජනවත් වනු ඇත.

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Highlights:

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Out Of Stock

රූකඩ ගෙදර

Highlights:

1879 දි ඉබිසන් රචනා කළ රූකඩ ගෙදර ඉතා විශාල වශයෙන් ප්‍රවලිත වු නාට්‍යය ලෙස හදුවදීමට ඉඩ ඇති අතර ජාත්‍යන්තර වශයෙන් ඉබිසන්ට ඉමහත් කීර්තිමත් හිමි කරදුන් නාට්‍යය ලෙස ද නම් කළ හැක.

පුරාතන ගද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පුරාතන සම්භාව්‍ය ග්‍රන්ථ කොටස් සියල්ල එක් ග්‍රන්ථයකට සංගෘහිතව සකසා ඇත මෙහි උද්ධෘත මුල ග්‍රන්ථ සතර වන සද්ධර්මරත්නාවලිය,පුජාවලිය, පන්සීය පනස් ජාතක පොත හා සද්ධර්මාලංකාරය පිළිබද සැකෙවි තොරතුරු, විස්තර විචාර වර්ණනා සහ පදරුත් සහිතව සම්පාදනය කර ඇත.

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

Highlights:

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

නුතන පද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග්‍රන්ථයකට සංගෘහිත ව මෙලෙස සකසා ඇත.

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

Highlights:

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

ජුලියස් සීසර්

Highlights:

ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍ය‍ය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍ය‍යේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍ය‍යට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍ය‍යේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.

Out Of Stock

ජාතක තොටිල්ල

Highlights:

ජාතක තොටිල්ල

ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත ගුත්තිල කාව්‍යයෙහි 91-317 පැදි -පෙළ, අන්වය (පද පිළිවෙල ) අරුත් අත්වැල හා අලංකාර වර්ගය සහිතව සකසා ඇත.

1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar