සාරා ප්‍රකාශන

සාරා ප්‍රකාශන

Showing all 7 results

Show:

සමකාලීන අධ්‍යාපන සංකල්ප

Highlights:

මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්‍රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.

Out Of Stock

අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම

Highlights:

මෙම කෘතිය රචනා කර ඇති එස්.ගලගමගේ මහතා ප්‍රථම උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය හදාරා ගෞරව සාමාර්ථයක් ලබා වසර දොළොහක් ගුරු සේවයේ නිරතව ඇත.පසුව අධ්‍යාපන විද්‍යා කෙෂ්ත්‍රය තුළ අධ්‍යාපන සමාජ විද්‍යාව හැදැරීමෙන් හා පර්යේෂණ තුළින් පශ්චාත් උපාධි හතරක් ලබා ඇත

Out Of Stock

අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

Highlights:

“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.

Out Of Stock

බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය

Highlights:

හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.

මනෝවිද්‍යාවේ නූතන ප්‍රවනතා

Highlights:

මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන්‌ පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්‍රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ්‌ අඩෙවි මගින්‌ තෝරාගන්නා ලද නූතන ප්‍රවණනා නවයක්‌ මෙම පොත්‌ පිංච මගින්‌ හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්‌, ඉගෙනුම්‌ මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්‍යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.

ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

Highlights:

ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්‍රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.

අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

Highlights:

අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්‍යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar