සමන්තී පොත් ප්‍රකාශන

සමන්තී පොත් ප්‍රකාශන

Showing all 5 results

Show:

සමනල කුරුලු පරපුර

Highlights:

සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.

මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.

රාවණ ශිෂ්ටාචාරය

Highlights:

දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය “රාවණ ශිෂ්ටාචාරය” යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රි ලංකාවෙන් සංක්‍රමණය වු යක්ෂ ගෝත්‍රිකයන්(හෙළයන්) අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

ශ්‍රි ලංකාවේ කුල සංයුතිය

Highlights:

ශ්‍රි ලංකාවේ කුල සං‍යුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්‍රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.

කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්‍රභූවරු

Highlights:

වත්මන් ලෝකයේ ඉතාමත් ම පැරැණි රටක් වු ශ්‍රි ලංකාව නම් හැත්තෑපහකට අධික ප්‍රමාණයකින් හැඳින්වීම එහි ශ්‍රේෂ්ඨ අතීතය තහවුරු කරන සාධකයකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අප රටේ උසස් සංස්කෘතියක් තිබුණ බවට කදිම සාධකයකි වාල්මිකී ගේ රාමායණ ය.

ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය

Highlights:

“රාවණ සමය” සෙල්ලිපි හා පුරාවස්තු ආශ්‍රයෙන් ම උපුටා ගත් කරුණු ස්වල්පයක් පාධ්කයා වෙත ඉදිරිපත් කිරිම මාගේ ප්‍රයත්නයයි. මා දක්වන සධක හා ඊට දැක්විය හැකි විරෝධාභාෂා යටතේ විනිශ්චයකට එළැඹීම පාධකයා සතු කාර්යයකි

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar