Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
Picture Puzzles – Owl
රු125.00 රු100.00
Price Summary
- රු125.00
- රු100.00
- 20%
- රු100.00
- Overall you save රු25.00 (20%) on this product
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
Related Products
ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.
Puzzle Block
Puzzle Block
The Revered Book of Five Hundred & Fifty Jathaka Stories Vol. 1
සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/033bd570c26911e9a5f0bb4c9c5f13c0″ ]
SCHOOL BAG 093 (648.2018CN)
- The Colour of the bags may depending on the availability
Picture Puzzles – Baby Girl
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යපනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.
Picture Puzzles – Perahera
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
යොවුන් නව කතා පෙල ( free rechargeable reading headlamp)
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ නවකතා මාලාවක සංක්ෂිප්ත සිංහල පරිවර්තන පෙලකින් මෙය සමන්විත වේ. ඔබගේ දරුවාට මෙම පොත් කට්ටලය මගින් කියවීමේ පුරුදු වර්ධනය කිරීමට හැකි වේ
- Gaw Visi Dahasak Muhuda Yatin,
- Black Beauty, Kala Yathrawa,
- Peheraganeema,
- Ema,
- Robinson Crusoe,
- Gulliver,
- Suwisal Pethum,
- Mayakara Oz,
- Arabi Nisollasayen Katha,
- Tikiri Landun,
- Monte Cristo Situwaraya,
- Asu Dawasakin Lowa Wata,
- High Power Head Lamp