Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
Picture Puzzles – Kite
රු125.00 රු100.00
Price Summary
- රු125.00
- රු100.00
- 20%
- රු100.00
- Overall you save රු25.00 (20%) on this product
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
Related Products
ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
Puzzle Block
Puzzle Block
SCHOOL BAG 093 (648.2018CN)
- The Colour of the bags may depending on the availability
Picture Puzzles – Owl
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
යොවුන් නව කතා පෙල ( free rechargeable reading headlamp)
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ නවකතා මාලාවක සංක්ෂිප්ත සිංහල පරිවර්තන පෙලකින් මෙය සමන්විත වේ. ඔබගේ දරුවාට මෙම පොත් කට්ටලය මගින් කියවීමේ පුරුදු වර්ධනය කිරීමට හැකි වේ
- Gaw Visi Dahasak Muhuda Yatin,
- Black Beauty, Kala Yathrawa,
- Peheraganeema,
- Ema,
- Robinson Crusoe,
- Gulliver,
- Suwisal Pethum,
- Mayakara Oz,
- Arabi Nisollasayen Katha,
- Tikiri Landun,
- Monte Cristo Situwaraya,
- Asu Dawasakin Lowa Wata,
- High Power Head Lamp
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යපනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.