Weight | 1000 g |
---|
Inspirational Poster – අබ්දුල් කලාම්
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
“නිර්මාණශීලිත්වය සාර්ථකත්වයේ යතුරකි”. ~ අබ්දුල් කලාම්
- Width – 24 inch
- Height – 36 inch
- Material – 150 GSM Art Paper
Related Products
Chart – Human Body (The Brain)
Chart – Human Body (The Brain)
Chart – Human Body (The Chest and The Lungs)
Chart – Human Body (The Chest and The Lungs)
නැවතුම් නැති ජීවිතේ
අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.
Chart – Good Habits 1
Chart – Good Habits 1
ධනවත් වීමේ විස්මිත රහස්
ධනවතෙක් වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ධනවතෙක් වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘ධන උල්පත්’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1b7b54201b3a11ea9dfb1f1aa7e11959″ ]
Chart – Fruit
Chart – Fruit
Chart – Birds 2
Chart – Birds 2
Chart – Good Habits 2
Chart – Good Habits 2
Chart – Numbers 1-10
Chart – Numbers 1-10
Chart – Human Body (The Child Birth)
Chart – Human Body (The Child Birth)
Chart – Human Body (The Head)
Chart – Human Body (The Head)
Chart – Animals 1
Chart – Animals 1