Weight | 1000 g |
---|
Inspirational Poster – අබ්දුල් කලාම්
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
“නිර්මාණශීලිත්වය සාර්ථකත්වයේ යතුරකි”. ~ අබ්දුල් කලාම්
- Width – 24 inch
- Height – 36 inch
- Material – 150 GSM Art Paper
Related Products
Human Body Chart (The Lymphatic/Immune System)
Human Body Chart (The Lymphatic/Immune System)
උදාර ජීවිත
6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.
Chart – Human Body (The Chest and The Lungs)
Chart – Human Body (The Chest and The Lungs)
Chart – Human Body (The Teeth)
Chart – Human Body (The Teeth)
Chart – Human Body (The Circulatory System)
Chart – Human Body (The Circulatory System)
නැවතුම් නැති ජීවිතේ
අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.
Chart – Human Body (The Urinary System)
Chart – Human Body (The Urinary System)
Chart – Human Body (The Arms,Shoulders and Head)
Chart – Human Body (The Arms,Shoulders and Head)
Chart – Birds 2
Chart – Birds 2
Timeless Wisdom
This book contains many positive ideas made and mentioned by famous people in the world. These sayings will surely help you to win life, to encourage life, to lead life to success. It is also a book worth giving to anyone.
Chart – Human Body (The Heart)
Chart – Human Body (The Heart)
සාර්ථකත්වයේ රහස්
නවීනතම ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක මූලධර්ම මේ ග්රන්ථයට ඇතුළත් කර ඇත. එම මූලධර්ම හොඳින් අවබෝධ කොට ගෙන එකිනෙක ක්‍රියාත්මක කළ හොත් නියත වශයෙන්ම ඔබට ඉතා සාර්ථක පුද්ගලයකු බවට පත්විය හැකිය. මේ මූලධර්ම ප්‍රයෝගිකව භාවිත කරන අන්දම පිළිබඳ උපදෙස් ඇතුළත් ශ්‍රවණ සංයුක්ත තැටියක් ද මේ කෘතිය සමග නොමිලයේ පිරිනැමේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2e3730a0c18e11ea9b09ed2b463fdf40″ ]