Weight | 235 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-1-7863-3089-5 |
Language | English |
Cover | Hard Cover |
Ikigai
රු2,600.00
Price Summary
- රු2,600.00
- රු2,600.00
- රු2,600.00
Finding your ikigai is easier than you might think. This book will help you work out what your own ikigai really is, and equip you to change your life. You have a purpose in this world: your skills, your interests, your desires and your history have made you the perfect candidate for something. All you have to do is find it.
Related Products
How To Have The Energy: Your nine-point plan to eating smarter, improving focus and feeding your potential
The complete guide to eating for everyday energy Are you a regular victim of an afternoon slump? Is it a struggle to keep focused on your to-do list? Do you want to fit more into your day, but feel as if you just don’t have the energy?
Don’t Lose Your Mind, Lose Your Weight
Don’t Lose Your Mind, Lose Your Weight, the country’s highest-selling diet book, has revolutionized the way Indians think about food and their eating habits.
15 Minute Fitness (Dk)
With a high-intensity mix of stretching and calorie burning workouts, Try It! 15 Minute Fitness will help you squat, sprint, kick, and even arabesque your way to a fitter body. Choose from over 100 quick exercises to create your own workout, combining styles including boxing, aerobics, running, and freestyle.
දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.
හෙට මවක් වන අද දියණියට
ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්රසූතිතන්ත්ර විෂය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3e735990093011ebae983721c9fc535b” ]
යෞවනත්වය හා මාතෘත්වය
දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්රන්ථයකි .
ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර
මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.
The Power Of Now
The Power of Now: A Guide to Spiritual Enlightenment is a book by Eckhart Tolle. The book presents itself as a discussion about how people interact with themselves and others. The concept of self reflection and presence in the moment are presented along with simple exercises for the achievement of its principles
Draw Me Colour Me
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.