Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-93-539-4999-0 |
Language | English |
Publishers | |
Source | FOREIGN |
Template | BOOKS |
Computer in Action : Grade 1
රු1,125.00
Price Summary
- රු1,125.00
- රු1,125.00
- රු1,125.00
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
Related Products
රිය පදවන ඔබ දෑතට
මෝටර් වාහන තම විෂය කේෂ්ත්‍රය සේ ගෙන මේ වන විට පොත් කිහිපයක් ලියා පළකොට ඇති සුනෙත් පින්තු මහතා ද්වීතීය දත්ත හා තොරතුරු එක් රැස්කර සම්පාදනය කොට ඇති රිය පදවන ඔබ දෑතට නම් කෘතිය වාහන හිමියන්ට හා රියදුරන්ට පමණක් නොව මෝටර් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරණ තැනැත්තෙකුට හා රියදුරෙකු වීමට සුදානම්වන තැනැත්තෙකුට තමා විසින් දැනගතයුතු මුලික කරුණු පිළිබඳ අවබෝධයක් සපයයි.
MS WORD මගින් සිංහලෙන් වැඩකිරීමේ පුහුණුව
පරිගණකය මගින් සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩකරන ආකාරය ප්ළිබඳ පුහුණුවක් ලබා ගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙහිදී කීමෑන් වැනි ටයිපින් මැනේජර් සොෆ්ට්වෙයා එකක් භාවිතයෙන් මෙන්ම යුනිකෝඩ් සම්මතය යටතේ ද සිංහල,දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් ලිපි ලේඛන යතුරු ලියනය කිරීමේ පුහුණුව ඇතුලු බොහෝ කරුණු පැහැදිලි කර තිබීම මෙම ග්‍රන්ථයේ විශේෂත්වයකි.
පිල්ලම් සහිත වැකි ලිවීම පොත – 1 ශ්‍රේණිය (2016 නව නිර්දේශය)
|
පරිසරය (1 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (1 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
Gunasena Q & A G.C.E (O/L) Model Papers – Information & Communication Technology
According to the new syllabus introduced in 2016, it contains 6 model question papers and answers prepared scientifically for the subject of Information and Communication Technology. This book has been compiled by veteran teacher advisor Upul Dayaratne.
මුතු අකුරු 1 ශ්‍රේණිය – IV කොටස සරල වැකි ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව සකසන ලදි. සිංහල අකුරු නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් ලිවීමට අත හුරු කරන මුතු අකුරු නව ව්ෂය නිර්දේශයකි.
පරිගණක දෝෂ අලුත්වැඩියාව (සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ විසඳුම)
පරිගණකයේ මතුවිය හැකි සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කර ගන්නා ආකාරය සරල බසින් පැහැදිලි කර දෙන ග්රන්ථයකි, පරිගණකය පිළිබඳ ආධුනික දැනුමක් ඇති අයට එහි සරල තාක්ෂණික දෝෂයක් පවා නිරාකරණය කර ගැනිමට අපහසු වන අවස්ථා තිබේ. එමෙන්ම පරිගණක පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති අයට ද පරිගණකවල මතුවන සමහර දෝෂ සහ අක්රියතා නිසියාකාරව නිරාකරණය කර ගැනීමට නොහැකි වන අවස්ථා තිබිය හැක.
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
ෆේස්බුක් (පුහුණුව සහ භාවිතය)
ෆේස්බුක් ජාලය ලොව පුරා සීග්‍ර ලෙස ජනප්‍රිය වීමට මුලික හේතුව එහි සරල බව,නිදහස් බව, බහු ප්‍රයෝජනවත් බව සහ පුළුල් බවය.ෆේස්බුක්වල මෙම ගුණාංග හොඳින් වටහා ගෙන ඥාණාන්විත අයුරින් සහ දක්ෂ ලෙස එය භාවිත කරන්න.ඒ සඳහා ප්රශස්ත මග පෙන්වීමක් මෙම ග්‍රන්ථය මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.ෆේස්බුක් භාවිතයේදී ඔබට පවතින හා පැවතිය හැකි ගැටලු හෝ නොදන්නා කරුණු ද මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර දී තිබේ.
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
දෙමළ පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers