Weight | 12 g |
---|
Charcoal Pencil B – Staedtler Mars Lumograph
රු485.00
Price Summary
- රු485.00
- රු485.00
- රු485.00
- High quality drawing pencil
- Special lead formulation for results with a metallic lustre in a wide variety of grey tones
- Particularly suitable for writing, drawing, sketching and hatching as well as for professional graphic and artistic applications on paper and matt drawing film
- High break-resistance through special lead formulation and super-bonded lead
- Lines reproduce well
- Wood from PEFC-certified, sustainably managed forests
- Sharpener recommendation: Tub sharpener 511 001 or metal sharpener 510 10 for ideal sharpening results
Related Products
Note Books (Signature Colletion) SIGW 010
Specifications
* Size W-138mm x H-204mm
* 192 Pages
* 80gsm silk ivory paper
* 7mm ruled layout
* Hard case bound, round corner cover
* Inner front cover card holder
* Inner back cover document pokcet
* pen loop and elasticated band closure
* Ribbon Marker
ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.
රබර් බෝනික්කා
“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා,
බෝනික්කා ලොකුයිනේ.”
හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ
ආසාවනේ.”
බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ
මහත් සන්තෝෂයකිනි.
හිට්ලර්ගේ දින සටහන්
|
මන්දාරම් රාත්‍රිය
‘මන්දාරම් රාත්‍රිය’ ද්විත්ව ඝාතනයන් දෙකකට මැදි වී අපරාධකරුවන් දෙදෙනෙකු සොයා යන දුෂ්කර ගමනකි. නොවිසදුණ අපරාධ රැල්ලේ තවත් කෘතියක් වූ ‘මන්දාරම් රාත්‍රිය’ කෘතියේ එන අපරාධකරුවන් දෙදෙනාට දඬුවම් ලැබෙනුයේ අවුරුදු 12කට සහ 14කට පසුවයි.
ජීවිතයෙන් මාස හයක්
“ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද?’ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැගීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියොතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
හන්සයො ඉගිළෙති
“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.