Weight | 450 g |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-755-7364-16-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
10 ශ්‍රේණිය සිංහල 2017 නව විෂය නිර්දේශය
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
10 ශ්‍රේණිය සිංහල 2017 නව විෂය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නොත්තර කට්ටලය
Related Products
කුමාරොදය 6 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/38cafae0d90711e9a1c1b7365ce1e2e3″ ]
කුමාර රචනය 2 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පළමුවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/952b4580aa0811e9ad8a098491a85397″ ]
කුමාර රචනය 7 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සයවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63ba7c40aa1211e9a100959128ce54b6″ ]
කුමාර රචනය 5 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/055e9dd0aa0e11e9a801fb272629fc5d” ]
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
කුමාරොදය 3 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e07a7c00d90711e98a7f9571ef59e3d5″ ]
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය (කුඩා)
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයෙන් තරුණ පරපුරට වඩාත් ගැළපෙන පරිදි තෝරා ගත් වචන අඩංගු කොට, කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය කොට තිබේ. පහසුවෙන් රැගෙන යා හැකි පරිදි නිර්මාණය කොට ඇති මෙහි සම්පාදකවරයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් සංස්කාරවරයකු සහ ග්රන්ථ කතුවරයකු වන පර්සි ජයමාන්න මහතාය.
කුමාරොදය 5 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/20c616d0a91a11e9935b3dfc5a5efd6f” ]
කුමාර රචනය 4 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/47652770aa0d11e9b5958fe62c98cac2″ ]
මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.