Weight | 450 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5865-16-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හෙළදිවෙහි වසර එකොළහක්
රු1,700.00
Price Summary
- රු1,700.00
- රු1,700.00
- රු1,700.00
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.
Related Products
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
Oxford Compact English-English-Tamil Dictionary
This dictionary contains more than 24,000 entries, related phrases, idioms, derivatives and words with irregular forms, and more than 200 illustrations. Like our other bilingual dictionaries, this has been specially compiled for learners of english, teachers, translators and general readers.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
Oxford Essential German Dictionary
Compact and handy german-english and english-german dictionary with up-to-date vocabulary. Over 40,000 words and phrases, and 60,000 translations. Includes sections on german verbs, irregular english verbs, and pronunciation help
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
Little Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
Factfulness
“hans rosling tells the story of ‘the secret silent miracle of human progress’ as only he can. But factfulness does much more than that. It also explains why progress is so often secret and silent and teaches readers how to see it clearly.”
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Oxford Mini Dictionary
This dictionary is for checking the spelling and meaning of english words, and has special notes throughout the text to give extra help and guidance on difficult spellings, words that are easily confused with each other, and tricky points of usage. .