හැරී පොටර් සහ මායා ගල

රු2,500.00

Close
Price Summary
  • රු2,500.00
  • රු2,500.00
  • රු2,500.00
Out of Stock
Compare
SKU: 10099584 Categories: , , Tags: ,
Description

හැරී පොටර් සිතා සිටින්නේ තමන් සාමාන්‍ය දරුවකු බවයි. ඉතා දුක සේ තම පුංචි අම්මා සහ බාප්පාගේ නිවසේ ජිවත් වන ඔහු, එක් සද්දන්ත මිනිසෙකු විසින් බේරා ගනු ලබයි.ඉන්පසු ඉන්ද්‍රජාල විජ්ජා සහ වශිගුරුකම් පිළිබඳ තක්සලාවක් වූ හොක්වොට්ස් ආයතනයට හැරී ඇතුළු කරනු ලබයි. එහිදී කොයිස්ට් ක්‍රීඩා ශුරයකු බවට පත් වන හැරී පොටර් එම තරඟය ප්‍රගුණ කරන්නේ මහා දුෂ්ඨ ඉන්ද්‍රජාලයෙකු සමඟ තම ජීවිතය පරදුවට තබා සටන් කරමිනි.

Weight 440 g
Authors

Publishers

ISBN

978-955-573-484-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping