හැරී පොටර් සහ අග්නි කුසලානය

රු1,350.00

Close
Price Summary
  • රු1,350.00
  • රු1,350.00
  • රු1,350.00
Hurry, Only 1 left.
Compare
SKU: 10114300 Categories: , , Tags: ,
Description

දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි.හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය.හොග්වාට්ස් මායාකර්ම පාසලේ හැරී පොර්ටට කිරීමට ඇති ගවේශණ බොහෝය.ඉගෙනීමට ඇති ඉන්ද්‍රජාල සහ මායාකර්ම බොහෝය.තව තවත් ක්විඩ්ච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. එහෙත් මෙවර ක්විඩ්ච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ්කුසලාන මහා ශූරතා තරඟය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගැන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය.ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනුනවයෙන් ජීවිතය ගලවා ගනී.

Weight 920 g
Authors

Publishers

ISBN

978-955-573-951-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping