Weight | 950 g |
---|---|
Authors | |
Cover | Hard Cover |
ISBN | 978-624-5785-00-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සිංහල ජන ගායනා ශෛලි
රු1,800.00
Price Summary
- රු1,800.00
- රු1,800.00
- රු1,800.00
1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරින් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන් කිහිපදෙනකු පමණි. සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්ෂේත්රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි.
Related Products
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Oxford Compact English-English-Tamil Dictionary
This dictionary contains more than 24,000 entries, related phrases, idioms, derivatives and words with irregular forms, and more than 200 illustrations. Like our other bilingual dictionaries, this has been specially compiled for learners of english, teachers, translators and general readers.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford English-English Tamil Dictionary
An authoritative dictionary for students, teachers, translators and general readers includes over 50,000 entries and related phrases and idioms includes over 200 illustrations covers a wide range of scientific and technical vocabulary lists words relevant to the indian subcontinent gives accurate pronunciation in english provides detailed meanings and synonyms in english and tamil includes detailed notes on english grammar, vocabulary and usage
Oxford Mini Dictionary
This dictionary is for checking the spelling and meaning of english words, and has special notes throughout the text to give extra help and guidance on difficult spellings, words that are easily confused with each other, and tricky points of usage. .
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Soft Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
Little Oxford Dictionary Thesaurus & Wordpower Guide (South Asia Edition)
Authoritative, compact, and up to date, the pocket oxford dictionary, thesaurus, and wordpower guide is the perfect three-in-one reference for use at school, home, or the office. It contains a dictionary with over 90,000 words, phrases, and definitions; a thesaurus with over 130,000 alternative and opposite words.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Hard Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Pocket Oxford English Dictionary (South Asia Edition)
The pocket oxford english dictionary offers over 120,000 words, phrases, and definitions. It covers all the words you need for everyday use, carefully edited from the evidence of the oxford english corpus, a databank of 21st century english, containing over 2 billion words.
Oxford Beginners Russian Dictionary
The oxford beginner’s russian dictionary is an innovative guide to learning russian. Designed specifically for english-speaking adult learners who are either learning from scratch or refreshing lost language skills, it offers an easy to use dictionary, extra help with vocabulary, and essential information on living and interacting in the russian-speaking world.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.