සඳ ගිරි අරණ

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
In Stock
Compare
SKU: 10187499 Categories: , Tags: ,
Description

ශංකර් කාමරයෙන් පිටතට විත් දුම්රිය අංගනයේ සිටගත්තේය. චමත්කාරජනක, රමණිය රාත්‍රී දැහැන ඔහු ඉදිරියේ විය. සඳ සිතිජයට ආසන්නය. දේවදාර තුරු ගොන්නෙහි දිගු සෙවනැලි, පෙරදිග සිට අවරට වැටී ඇත. තෘණ බිම සන්සුන්ය. අතිශයින්ම නිසලය. දුම්රිය නිල නිවසට යාර පන්සියයක් පමණ නුදුරින්, සිංහයෙකුගේ ගරජනාවන් හොඳට හුරුය. ඒ ගරජනාවලින් ඔහු දැන් නොසැලෙයි. සොඳුරු රාත්‍රියේ රමණීයත්වයට ආසක්තව සිටි ඔහුට, සිංහයන් අමතක විය.

Weight 220 g
Authors

Publishers

ISBN

978-624-566-441-2

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping