සන්ත්‍රාස

රු1,000.00

Close
Price Summary
  • රු1,000.00
  • රු1,000.00
  • රු1,000.00
In Stock
Compare
SKU: 10183570 Categories: , , Tag:
Description

නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ලංව බැලුවොත් මිසක ඇතිබවක් නොපෙනෙන අර බිත්ති සිදුරට ඉදිරියෙනි. “ඉඳපිය උඹට….’’ දත්මිටිකමින් ජැක්සන් කාමරේ බෝලකකූඩුවේ එල්ලෙමින් තිබූ බඳපටිය අතට ගත්තේය. මේ බඳපටිය භාවිතා වුණේ කාගේවත් ඉණක රැඳෙන්න නොවේ. මේ කුඩා ගෙය ඇතුළේ රාත්‍රී කාලයේදී මේ බඳ පටිය භාවිතා වුණේ වෙනස්ම කටයුත්තකටය. ජැක්සන් ඉහළට එසවූ බඳ පටිය වැරෙන් නිරුවත් ගැහැනියගේ පිටට පතිත කළේය. “චටාස්…!’’ “උහ්හ්…!’’ ඇගේ සිරුර වේදනාවෙන් වෙව්ලුම් කෑවේය. වෙව්ලා ගියේ ඇය පමණක් නොවේ. කාමර දෙකයාකළ සිදුරෙන් බලා උන් කුඩා ඇස් දෙකද තිගැස්සිණ.

Weight 550 g
Authors

Publishers

ISBN

978-624-5701-00-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping