වේතරණි

රු990.00

10% OFF
Close
Price Summary
  • රු1,100.00
  • රු990.00
  • 10%
  • රු990.00
  • Overall you save රු110.00 (10%) on this product
In Stock
Highlights:

වේතරණී යන පදය උස්සද නම් නරකාදියට යෙදී ඇත. තුනුරුවන් සන්තක දේ කන බොන වනසන අය මේ නරකයේ උපදින බව කියවේ. වේතරණී නම් නරකයෙහි ඇතැයි සලකන ලෝදියෙන් පිරී ඇති ගංගාවකට ද මේ නම යෙදී ඇත. බුත්සරණේ 149 පිටුවේ මෙසේ ඇත.”කපක් මුළුල්ලෙහි තැවී ගියාවූ ලොහොදියෙන් පිරුණු වේතරණී ගංගාව”. බුදුගුණ අලංකාරයේ 316 කවියේ “හැමකල් දලමුල් වේතරණී ගඟ” වසයෙන් ඇත. සද්ධර්මාලංකාරයේ 620 පිටුවේ ” අසිපත්‍ර වනය වේතරණී නදිය අංගාර පර්වතය සංඝාත නරකය යන මෙහි බොහෝ දුක් ඇත්තේය.” වසයෙන් ඇත. අපායට යන පාර යන අරුත ගැනීමට ද පුළුවන. කුතුහලයෙන් පිරි, වෙනස්ම ආරක, අකුරක් පසා ඔබ සිත ඇදබැඳ තබා ගන්නා වේතරණිය කියවන්න

Compare
Weight 600 g
Authors

Cover

Soft Cover

ISBN

978-624-5923-00-7

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping