විහාර වලව්ව

රු520.00

Close
Price Summary
  • රු520.00
  • රු520.00
  • රු520.00
Out of Stock
Compare
SKU: 10140411 Categories: , , Tags: , ,
Description

“අභිලාෂ්ට සිහිය ඇවිත් ..එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ද වෙච්ච කිසි දෙයක් එයාට මතක නෑ. එයා බෝවිටියා කියලා කෙනෙක් මීට‍ පස්සේ අදුරන්නේ නෑ හලෝ….”චන්දුල් කියන්නේ ඇත්තය. ආපසු මතකය ආ අභී මාව අදුරන්නේ නැත. ඕවිටේ ගෙදර දුප්පත් බෝවිටියාව ඔහුට මතක නැත. තමුසෙව අභීගෙ වයිෆ් විදිහට තේරුවේ අම්මා. එයා මැරි කරලා කියලා දැනගත්තම එයා පුදුම වෙයි. ලන්ඩන්වල උපාධිය කරපු…ගෙදරත් ඉංග්‍රීසියෙන් කතාකරපු අභී තමුසේ වගේ ගොඩේ කෙල්ලෙක්ව භාරගනී කියල හිතනවද?….අභී හොස්පිට්ල් එකේ ඉදලා මේ විහාර වලව්වට එන්න කලින් තමුසේ යන්න තැනක් හොයා ගන්නවා. චන්දුල්ගේ වචන ඊතල වැනිය…හිත තුවාල කරයි. මගේ දෙනෙතින් කදුළු බේරිණ. මුළු ලොවම විශ්වාස නොකලත් අභීගේ දරුවා මගේ කුසේය. ඔහුට මහ හුඟක් ආදරය කරන හිතින් මා ඔහු දමා කොහේ යන්නද?

Weight 270 g
Authors

Publishers

ISBN

978-955-0225-16-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping