විද්‍යාත්මක ක්‍රමය

රු1,100.00

Close
Price Summary
  • රු1,100.00
  • රු1,100.00
  • රු1,100.00
Out of Stock
Compare
SKU: 10032862 Category: Tags: ,
Description

හැම ශාස්ත්‍රයක්ම පාහේ මිනුසුන්ගේ දැනුම ගොඩ නැගීම පරමාරථ කර ගත්තකි. අපේ දැනුමේ එක් කොටසක් එක් ශාස්ත්‍රයක් ගොඩ නගයි. වෙනත් කොටසක් තවත් අනිත් ශාස්ත්‍රයක් ගොඩ නගයි. දැනුම ලෝකය පිළිබඳවයි. ලෝකයේ නොයෙක් කොටස් පිළිබඳවයි. වෙන වචන වලින් නම් දැනුම ලොව වස්තූන් පිළිබඳවයි. ගස්, ගල්, ඇළ, දොළ, ගංගා, හිරු , සඳු ආදී දෑ ලොව අජීවී වස්තූන් ය. කුරු ,කුහුඹු ,ගව , ඇත් ආදීන් සජීවී ලොව වස්තූන්ය. මින්සුන්ද තවත් සජීවී වස්තු කොටසකි.

Weight 300 g
Authors

Publishers

ISBN

978-955-98326-2-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping