Weight | 730 g |
---|---|
Authors | |
ISBN | 978-624-5771-02-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
රොෂාන් මහානාම
රු1,250.00 රු1,125.00
Price Summary
- රු1,250.00
- රු1,125.00
- 10%
- රු1,125.00
- Overall you save රු125.00 (10%) on this product
මෙම කෘතිය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයකු ගේ විස්තරාත්මක චරිතාපදානය යි.
රොෂාන් මහානාම නම් ඔහු ගේ ළමා කාලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ සමය, ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය සහ අනපේක්ෂිත මොහොතක සිදු වූ විශ්‍රාම ගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් ‘වේදනාත්මක සමු ගැන්ම’ නම් කෘතිය මීට කලකට ඉහත දී පළ වින. ඒ කෘතියේ යාවත්කාලීන කරන ලද සවිස්තරාත්මක සංස්කරණයක් ලෙස මේ කෘතිය දැන් ඔබ අතට පත්වේ. ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසු ව පුහුණුකරුවකු ලෙස, විස්තර විචාරකයකු ලෙස සහ ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයකු ලෙස ගෙවුණු කාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද මේ කෘතියේ එයි.
Related Products
Life Without Limits
Born without arms or legs, nick vujicic overcame his disabilities to live an independent, rich, fulfilling, and “ridiculously good” life while serving as a role model for anyone seeking true happiness. Now an internationally successful motivational speaker, nick eagerly spreads his message: the most important goal is to find your life’s purpose and to never give up, despite whatever difficulties or seemingly impossible odds stand in your way.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
Diary of A Young Girl
In 1942, with the nazis occupying holland, a thirteen-year-old jewish girl and her family fled their home in amsterdam and went into hiding. For the next two years, until their whereabouts were betrayed to the gestapo, the franks and another family lived cloistered in the “secret annexe” of an old office building. Cut off from the outside world, they faced hunger, boredom, the constant cruelties of living in confined quarters, and the ever-present threat of discovery and death.
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
Steve Jobs
Steve jobs’ provides an account of jobs’ professional and personal life. Drawn from three years of exclusive and unprecedented interviews isaacson has conducted with jobs as well as extensive interviews with jobs’ family members, this book is the definitive portrait of the greatest innovator of his generation.
මහමොළකාරයෝ
ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.
Sachin Tendulkar Playing It My Way
The greatest run-scorer in the history of cricket, sachin tendulkar retired in 2013 after an astonishing 24 years at the top. The most celebrated indian cricketer of all time, he received the bharat ratna award – india’s highest civilian honour – on the day of his retirement. Now sachin tendulkar tells his own remarkable story – from his first test cap at the age of 16 to his 100th international century and the emotional final farewell that brought his country to a standstill.
ගිනි මැද සක්මන
ගිනි මැද සක්මන
Diana
After more than a decade interviewing those closest to the princess and her select circle, sarah bradford exposes the real diana: the blighted childhood, the old-fashioned courtship which saw her capture the prince of wales, the damage caused by the spectre of camilla parker bowles, through to the collapse of the royal marriage and diana’s final and complicated year as single woman.
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.