රිදී අප්සරාවී

රු490.00

Close
Price Summary
  • රු490.00
  • රු490.00
  • රු490.00
Out of Stock
Compare
SKU: 10164857 Categories: , , Tags: , ,
Description

අවසන් වරට සයුල් නිල්සර වේරගොඩට මතක තිබුණේ තමා ගේ පිටුපසින් හිස හරහා වැදුණු පොලු පහර විතරයි. අවශ්‍යම මොහොතේ පොලීසිය එම ස්ථානයට කඩා නො වදින්නට තමාට අත්වන්නේ භයානක ඉරණමකි. අඩුම තරමේ තමා ගේ මළ සිරුරවත් සොයා ගන්නට ඉඩ ලැබේදැයි සැක සහිතය. රට තුළ ක්‍රියාත්මක වූයේ ඒ තරම් සංවිධානගත හෙරොයින් ජාවාරමකි. 

Weight 280 g
Authors

Publishers

ISBN

978-955-0225-38-5

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping