රන්වන් කරල්

රු400.00

Close
Price Summary
  • රු400.00
  • රු400.00
  • රු400.00
Out of Stock
Compare
SKU: 10171120 Categories: , , Tags: , ,
Description

සරුවට වැඩී නිල පැහැයෙන් ශෝභමාන වූ කෙත කහ පැහැයට හැරෙන්න පටන් ගත්තේ ගොවියන්ගේ දෙනෙතෙහි රසඳුන් ගාන්නා සේය. දෑකැති සිහිපත් කරවූ රන්වන් කරල් බිමට නැමුණේ ගොවියන්ගේ දහදිය උරුමය කැටි කර ගෙනය. වපුළ රන් දහදිය බිඳු මිදී කරල් දෙපස ඇමිනුණේ වී ඇට බවට පත් කරමින්ය. ගිරා මලිති ආදී වී කුරුලු සමූහයා කෙත් යායේ ඒ මේ අත සැරි සරමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූයේ, කෙතට සෞන්දර්යය එක් කරමිනි.

Weight 130 g
Authors

Publishers

ISBN

978-955-671-085-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping