රන්ධාරා

රු520.00

Close
Price Summary
  • රු520.00
  • රු520.00
  • රු520.00
Hurry, Only 2 left.
Compare
SKU: 10183612 Category: Tag:
Description

“එතකොට..අභිරු මේ සතියේ රන්දි එක්ක ගමේ යනවා..”ඔව් කුෂි මැඩම්..”රන්ධරා කිවේ අචල හඬකිනි.” දුව බය වෙයිද දන් නෑ රන්දි..”කුෂාන්ති කිවේ,තම දියණියන් තිදෙනා සිහිව ය. භානුකත්, කුෂාන්තිත් අභීත්ට හා විණාවී වෙත පණට පණ සේ බැදී උන්න ද, දියණියන් තිදෙනා කිසිදා අභීරු හා අභිෂේකා සමඟ බැදුණේ නැත. ඔවුන් තිදෙනා, අභීරු හා අභිෂේකා දුටු විට බිය වී පළා ගොස් සැඟවුණ හ. කුෂාන්තිට තිබුණේ ඒ අත්දැකීම් ය. රන්ධාරා හිනැහුණේ මෘදූ ලෙස ය. “මගේ දුව එහෙම නැහැ කුෂි මැඩම්.. මේ පුංචි වයසට එයා ළඟ තියෙන මනුස්සකම ළඟ මාත් පරාදයි ..”

Weight 190 g
Authors

Publishers

ISBN

978-955-0207-81-7

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping