මෞලි

රු700.00

Close
Price Summary
  • රු700.00
  • රු700.00
  • රු700.00
Hurry, Only 2 left.
Compare
SKU: 10160379 Categories: , , Tag:
Description

“තිලකේ තම සුරතේ ගුලි වී ඇති සුන්දර කහ පුෂ්පරාගය ගැන සිහින මවමින් සිටියදී එම ලොබිය හරහා පැමිණි පුද්ගලයෙකු පහත් හඬින් උගුර පාදමින් තිලකේට පෙනෙන සේ කුඩා කොළ කැබැල්ලක් ඔහුගේ දෙපා මුල අතහැර දමා ඉක්මන් ගමනින් යන්න ගියේය. ආයතනයේ සේවය කරන සාමාන්‍ය සේවකයෙක්යැයි සිතිය හැකි එම පුද්ගලයා කළ ක්‍රියාව හරිහැටි වටහාගත හැකි එම පුද්ගලයා කළ ක්‍රියාව හරිහැටි වටහාගත හැකි නොවුණද තිලකේ පහත් වී එම කොළ කැබැල්ල අතට ගත්තේය. පසුව ආයතනයේ ඇස් මට්ටමට අසුවන සෑම අස්සක් මුල්ලක්ම නිරීක්ෂණය කළ ඔහු කිසිවෙකුගේ අවධානය තමා වෙතට යොමු වී නොමැති බව දැනගෙන හොර රහසේ එම කොළ කැබැල්ල දිග හැරියේය. කිළිටි වූ එම කොළ කැබැල්ලේ කලබලයෙන් මෙන් ලියා තිබූ පේළි දෙකකින් යුතු පණිවිඩය දුටු තිලකේගේ ඉහ මොළ රත් වී දෑස් නිලංකාර විණි. කෙටියෙන්ම කියතොත් ඔහුට උන් හිටි තැන් පවා අමතක විණි.’’

Weight 370 g
Authors

Publishers

ISBN

978-955-0929-21-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping