Weight | 500 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 955-551-156-1 |
Language | Sinhala |
Publishers | |
Source | FOREIGN |
Template | BOOKS |
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.
Related Products
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
විසිවැනි සියවසේ බිහිවූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි
I.D
සැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.
දෙගොඩවාරම
ගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?
මැස්සා
හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,
කොමල මාණවක
දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
Klara And The Sun
This is the story of Klara, an Artificial Friend with outstanding observational qualities, who, from her place in the store, watches carefully the behavior of those who come in to browse, and of those who pass in the street outside. She remains hopeful a customer will soon choose her, but when the possibility emerges that her circumstances may change for ever, Klara is warned not to invest too much in the promises of humans.
තී හා තා
තී හා තා අසීමිත බැදීමක් පිලිබද කතාන්දරයකි . ආදරයක මටසිලු බව සේම රළු පරළු බවද එක්තැන් කල අමුතු නවකතාවකි.
කුමර කොබෙයි
නිහඩ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය සැගවී සිටින සිය පෙම්වතා ,කලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
නිම්නාගේ ඉතිහාසය
නිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .
Anil`S Ghost
Anil’s Ghost transports us to Sri Lanka, a country steeped in centuries of tradition, now forced into the late twentieth century by the ravages of civil war. Into this maelstrom steps Anil Tissera, a young woman born in Sri Lanka, educated in England and America, who returns to her homeland as a forensic anthropologist sent by an international human rights group to discover the source of the organized campaigns of murder engulfing the island.
Rules For Being A Girl
New York Times-bestselling authors candace bushnell and Katie cotugno team up in this fierce, feminist exploration of everyday sexism. From Katie cotugno and author of sex and the City candace bushnell comes this fierce and feisty exploration of feminism: standing up, speaking out and rewriting the rules. Don’t be easy. Don’t give it up. Don’t be a prude. Don’t be cold. Don’t put him in the friend Zone. Don’t Act desperate. Don’t let things go too far. Don’t give him the wrong idea