මන්දාරම් අහස යට

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Out of Stock
Compare
SKU: 10187355 Categories: , Tags: ,
Description

සුදු පැහැ වත රතුව තැනින් තැන වූයේ සීරීම්ය කැළල්ය. සංයුල මොහොතක් නිහඬ නිසොල්මන්ව බලා සිට ඒ දෙවුරහිස්වලින් අල්ලා යුවතියගේ දෑස් වලට එබුනේය. රළු පිරිමි ස්පරශයක් ආගන්තුක වූ යුවතිය වෙව්ලායනු ඔහුට හොඳින්ම දැනින. “මොකුත් පේන්නනම් නෑ. ඇස් දෙක කොහේ හරි වැදුනද…’’ “නෑ…’’ “එහෙනම් පේන්නේ නෑ කිව්වේ…’’ “මගේ ඇස් පේන්නේ නෑ…’’ “ඒක තමයි අහන්නේ…’’ විසිර තිබූ සිතුවිලි තවමත් එක්තැන්ව තිබුනේ නැත. මරණය පෙනී පෙනී ජීවිතය බේරාගත් යුවතියක අත් විඳින සිතුවිලි සියල්ල ඈ මේ මොහොතේ අත්විඳිමින් උන්නාය. එනිසාම තරුණයා ඇසූ ප්‍රශ්නයත් ඔහු තමා පිළිබඳව කිසිවක්ම නොදන්නා බවත් ඇයට සිහි වූයේ මදක් ප්‍රමාදවය. “මගේ… මගේ… ඇස් දෙක කවදාවත් පෙනුනේ නෑ… අයි…යේ…’’ උමාගේ මුවින් පිටවූ ඒ හඬ බාල වී තිබුනේ තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවටය.

Weight 400 g
Authors

Publishers

ISBN

978-624-5673-07-0

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping