භාවි

රු550.00

Close
Price Summary
  • රු550.00
  • රු550.00
  • රු550.00
Hurry, Only 4 left.
Compare
SKU: 10166443 Categories: , , Tag:
Description

පිළිවෙළින් ත්‍රිවිධ රත්නය වන්දනා කළ ඔහු මදකට හෝ පැන් වීදුරුවෙන් ඇස ඉවතට නොගෙනම `පැමිණි කාරණය සිහිපත් කර ගන්නැයි` උපදෙස් දුන්නේය. “සහෝදර කැක්කුමට ආ ගමනක් නේද පුතේ…? “එහෙමයි…’’ පිළිතුරු දුන්නේ ගුරුවරයා නොව සිසුවාය. “දැන් ඒ ගැන හොයලා කාරියක් නෑ දරුවො… ඒ දැරිවි අතුරුදන් වෙච්චි දවසෙම වෙන්න ඕන දේ වෙලා ඉවරයි…’’ “ඒ කිව්වෙ උපාසක මහත්තයා… අක්කට මොකද වෙලා තියෙන්නෙ…?’’ ප්‍රමුදිත තරමක් ආවේගශීලීව උපාසක මහතාගේ මුහුණ බැලුවද ඔහු ප්‍රමුදිතගේ බැල්මවත් දුටුවේ නැත.

Weight 310 g
Authors

Publishers

ISBN

978-955-0929-29-0

Language

Sinhala

Cover

Hard Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping