බෝගහවත්ත

රු560.00

Close
Price Summary
  • රු560.00
  • රු560.00
  • රු560.00
In Stock
Compare
SKU: 10176966 Categories: , , Tag:
Description

“සමෘද්ධිය කැපුවෙ අපට සුදුසුකම් නැති හින්දා නෙමේ. අපි උන්ගේ පක්ෂෙ නෙමේ හින්දා.”නයෝමි කිව්වා. “ආවාවෙකො උන්දලා ඊළග ජන්දේ ඉල්ලගෙන…ඉදලෙන් ගහල එලවන්නෙ….”සමන්ති එහෙම කිව්වා.”අපට නම් දැන් මේ කෙරුවාව එපා වෙලා තියෙන්නේ. උනුත් එකයි …මුනුත් එකයි…. ඡන්දෙ ගන්නකම් තමා අපේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු දෙන්නේ….බලේට ආවාම එකෙක්වත් අපි ගැන බලන්නෑ….”අමරදාස කිව්වා. “ඔව්වොව් ….එක ඇත්ත…අපිනම් මේ පාර එකෙකුටවත් ඡන්දෙ දෙන්නෑ…” නයෝමි ආයෙමත් කිව්වා. හැමෝම ඒකතාව අනුමත කළා. “උඹලා ඔය කරන්න යන්නේ තමන්ගේ ජාතියට කරන ලොකුම හතුරුකම….”බෝගහවත්තේ නූගත් ජනතාවට ලොකු පැහැදිලිකිරීමක් කරන්න හිතාගෙන ධනපාල මහත්තයා ඉස්සරහට ගියා.

Weight 290 g
Authors

Publishers

ISBN

978-955-0225-51-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping