පිය සටහන් මැද

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
Out of Stock
Compare
SKU: 10181764 Categories: , , Tags: ,
Description

“රශී…’’ “මට මැරෙන්න දීපන් දස්සා… මට මැරෙන්න දීපං…’’ හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. “මැරෙන්න තරම් ප්‍රශ්නයක් උඹට තියෙනවද රශී…?’’ දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. “මාව පිච්චෙනවා බං… ඇත්තටම පිච්චෙනවා…’’ නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය.

Weight 390 g
Authors

Publishers

ISBN

978-955-0929-56-5

Language

Sinhala

Cover

Hard Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping