ප්‍රින්ස්ගේ සිහින ලෝකය

රු480.00

Close
Price Summary
  • රු480.00
  • රු480.00
  • රු480.00
Out of Stock
Compare
SKU: 10187529 Categories: , Tags: ,
Description

විශ්වයට අධිපති යෝධයා දෙස බලා හිඳින්නට වූ ප්‍රින්ස්ට තම මව සිහිපත වන්නට විය. ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටි එකම පුද්ගලයා සිය මව පමණක්ම විය. ඔහු විශ්වයට අධිපති යෝධයාගේ පුළුල් බාහුව මත මව විසින් තමාට දෙනු ලැබූ වටිනා ඔවදන් සටහන් කර තබන්නට විය. “ධෛර්‍යය යනු මිනිසාගේ ශක්තිමත් කොඳු නාරටියයි. ධෛර්‍යය සම්පන්න තැනැත්තා බිය පරාජය කරමින් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරයි.’’

Weight 320 g
Authors

Publishers

ISBN

978-955-7496-17-7

Language

Sinhala

Cover

Hard Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping