ලෝකයේ විවිධ දේශගුණික කලාප වල හමුවන ප්‍රධාන බියෝමවල පිහිටීම, වෘක්ෂලතා හා සත්ත්ව ප්‍රජාව, පස ආදිය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල විවිධත්වය ඉදිරිපත් කර ඇත.
පරිසර පද්ධති විවිධත්වය
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
Related Products
ද්‍රව්‍ය බලා ඇඳීම
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Pearl
UNSEEN MOMENTS OF SRI LANKA’S WILDERNESS
සමනල කුරුලු පරපුර
සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.
මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.
A Naturalist`S Guide To The Reptiles Of Sri Lanka
High-quality photographs from the authors are accompanied by detailed species descriptions, which include size, distribution, habits, and habitat. The user-friendly introduction covers fascinating information on folklore associated with reptiles, snake topography, how to deal with snake bites, and a glossary.
චිත්‍ර ඇඳීම
චිත්‍ර විෂයෙහි ප්රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.
Live Encyclopedia Plants
Plants Encyclopedia – Augmented Reality Book – WOW! Series
A Photographic Field Guide To The Birds of Sri Lanka
A fully comprehensive field guide to the 462 bird species of Sri Lanka. With photographs from the author and the region’s other top-quality nature photographers, each species is illustrated, including variants where relevant. The guide is focussed on field use to help beginners and experts identify species.
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.